Mulu Lowama Labunath Song Lyrics - මුලු ලොව ලැබුනත් ගීතයේ පද පෙළ

Mulu Lowama Labunath Song Lyrics - මුලු ලොව ලැබුනත් ගීතයේ පද පෙළ
Song Title : Mulu Lowama Labunath (මුලු ලොව ලැබුනත්)
Singing : J. A. Milton Perera (ජේ.ඒ. මිල්ටන් පෙරේරා මහත්මා)


මුලු ලොව ලැබුනත් වෙනස් නොවේ
මගෙ එක වස්තුව ඔබයි දුවේ
ඈත්තද තාත්තේ
කිවුවට ගුණ කද නෑත නිම්මා
නෙත් දෙක වාගෙයි ඔබෙ අම්මා
වාසනාවන්

වරදක් වී දඩුවම් දෙනදා
හොර බොරු නොකරනු දුව කිසිදා
නෑ කරන්නේ
වරදක් වී දඩුවම් දෙනදා
හොර බොරු නොකරනු දුව කිසිදා
නෑ කරන්නේ

මුලු ලොව ලැබුනත් වෙනස් නොවේ
මගෙ එක වස්තුව ඔබයි දුවේ
ඈත්තද තාත්තේ
කිවුවට ගුණ කද නෑත නිම්මා
නෙත් දෙක වාගෙයි ඔබෙ අම්මා
වාසනාවන්

නෑති බෑරි අය හට පිහිට වෙනු
හෑකි තෑන ඈති දෙය පිණට දෙනු
ඒක එහෙමයි
සෑප මෙන් දුක ඉවසා ඉන්න
හිනෑහි හිත සනසා ගන්න
හා හා හොදයි

මුලු ලොව ලැබුනත් වෙනස් නොවේ
මගෙ එක වස්තුව ඔබයි දුවේ
ඈත්තද තාත්තේ
කිවුවට ගුණ කද නෑත නිම්මා
නෙත් දෙක වාගෙයි ඔබෙ අම්මා
වාසනාවන්

වරදට ආයුශ අඩුයි ලොවේ
හොද පවතියි හෑමදාම දුවේ
හැබැයි හැබැයි
වරදට ආයුශ අඩුයි ලොවේ
හොද පවතියි හෑමදාම දුවේ
හෑබෑයි හැබැයි

මුලු ලොව ලැබුනත් වෙනස් නොවේ
මගෙ එක වස්තුව ඔබයි දුවේ
ඈත්තද තාත්තේ
කිවුවට ගුණ කද නෑත නිම්මා
නෙත් දෙක වාගෙයි ඔබෙ අම්මා
වාසනාවන්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Mulu Lowama Labunath Song Lyrics - මුලු ලොව ලැබුනත් ගීතයේ පද පෙළ Mulu Lowama Labunath Song Lyrics - මුලු ලොව ලැබුනත් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on August 27, 2021 Rating: 5

0 comments:

Post a Comment