Mawana Song Lyrics - මවනා ගීතයේ පද පෙළ

Mawana Song Lyrics - මවනා ගීතයේ පද පෙළ
Song Title : Mawana (මවනා)
Artist : Anushka Udana
Music : Ashan Fernando
Lyrics : Shehan Galahitiyawa
Mix and mastered : Lahiru Perera @ Music oven


තරු ගානේ පවා
රුව පේනා
මේ දෑස දෑසේ ලංවීලා

නුඹ මාගේ වෙලා රස ගේනා
රෑහීන ගානේ සිහිවීලා

දැනුනා හුස්ම ගානේ
පැතු සිහිනේ ඉටුවෙලා
හද ආශාව වෑහේ
සදවන්තී හිමිවෙලා

මවනා මේ සිනා
සැමදා වාසනා
මේ දෑත දෑතේ ලංවෙලා
සංසාරේ පුරා මෙලෙසේ එක්වෙලා
ආවාද ආශා චාරිකා

එක බැල්මක හොවා
සිත නිවනා
ඈ ප්‍රේම ආශා ගවසාලා
සද කැල්මක මවා
ඈ රුවිනා
මේ දෑස මා හා ඉගිකලා

සැලෙනා දෑස මානේ
රුව රහසේ කොදුරලා
මදුශෝභාව වෑහේ
මතු මත්තේ ලංවෙලා

මවනා මේ සිනා
සැමදා වාසනා
මේ දෑත දෑතේ ලංවෙලා
සංසාරේ පුරා මෙලෙසේ එක්වෙලා
ආවාද ආශා චාරිකා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Mawana Song Lyrics - මවනා ගීතයේ පද පෙළ Mawana Song Lyrics - මවනා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on August 27, 2021 Rating: 5

0 comments:

Post a Comment