Me Hitha Rahasin Song Lyrics - මේ හිත රහසින් ගීතයේ පද පෙළ

Me Hitha Rahasin Song Lyrics - මේ හිත රහසින් ගීතයේ පද පෙළ
Song Title : Me Hitha Rahasin (මේ හිත රහසින්)
Original Artist : Dinesh Tharanga,Shanika Madhumali
Covered By Dinesh Tharanga 
Music Rearranged : Dulip Mirendu
Release Date : 07 December 2019

මෙම ගීතයේ සියලුම අයිතීන් එහි මුල් අයිතිකරුවන් සතු බවත් , හුදෙක් නිර්මාණශීලිත්වය වෙනුවෙන් පමණක් බවත් කරුණාවෙන් සලකන්න !!!
(Not for commercial use. All credits, as well as rights, are due to the original creators and singers)



මේ හිත රහසින් කිවා
ඔබමයි ඕනා
සසරේ සරනා හැම වාරේ
නුබමයි ඕනා

මේ හිත රහසින් කිවා
ඔබමයි ඕනා
සසරේ සරනා හැම වාරේ
නුබමයි ඕනා

සිය දහසක් තරු නෙතු පීරා
සෙව්වේ ඔය රුවමයි සැමදා
මගේ නෙතු නොපියා

හද හුනුහුම සුසුමක දවටා
මගේ පපුවේ ගුලි වී හිදිනා
ඔය රුව අද මගේම වෙලා

මේ හිත රහසින් කිවා
ඔබමයි ඕනා
සසරේ සරනා හැම වාරේ
නුබමයි ඕනා

නුබේ ඔය නෙතේ
එළියෙන් මා හිනැහුණේ

හිතේ හැම අතේ
රුව ඇදිල නුබ වාගේ

මේ හද ගැහෙනා හැම වාරේ
නුබමයි ඕනා
නෙතු ගැටෙනා හැම වාරේ
නුබමයි ඕනා

හීන පිරුන ජීවිතේ
ගීතයයි ආදරේ
නුබ නැතිව මන් කෙසේදෝ
ඒ ගී ගයන්නේ

හැම විටම නුබ සිහි උනේ
නුබ මගේ ජීවිතේ
මියැදුනත් වෙනකෙකුගේ
කවදාක හෝ නොවේ
නුගේ තුරුලයි මා පැතුවේ
හැරයන්නට නැ හිත කිවේ
දිවි තුරා සැමදා
කදුළේ සුසුමේ ලග උන්නු ඒ
සිනහව නුබ හින්දයි මැවුනේ
නුගේ වෙලා අද මා

මේ හිත ඇසුවා නුබ සොයනා
කව්රුද ඕනා
උපදින සසරේ හැම වාරේ
නුබමයි ඕනා
මේ හිත රහසේ කිවා ඔබමයි ඕනා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Me Hitha Rahasin Song Lyrics - මේ හිත රහසින් ගීතයේ පද පෙළ Me Hitha Rahasin Song Lyrics - මේ හිත රහසින් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on August 06, 2021 Rating: 5

0 comments:

Post a Comment