Manimekala Song Lyrics - මණිමේකලා ගීතයේ පද පෙළ

Manimekala Song Lyrics - මණිමේකලා ගීතයේ පද පෙළ
Song Title : Manimekala (මණිමේකලා)
Artist : Pamith Mandiv
Lyrics : Pamith Mandiv
Melody : Pamith Mandiv
Music Composed & Produced by : Suvindu Atapattu
Mixing & Mastering : Suvindu Atapattu @OneNote_Records 
Animation & video : Amithnal Herath  @a_for._studios 
Guitars : Amanda Mihisara
Flutes : Siyath Dharmarathne
Backing Vocals : Sathis Sathsara
Vocals Recorded @Susara Music Studios and Academy


සේයා රූ මානේ ආදර පෑ – හද මන්දිරේ තනුව ඈ
මා හීන මායවේ සද පෑ – ඇයි බොද වුණේ රූපේ ඈ
පෑ හීන මානේ යළි රැගෙන ආයේ
ඔබ ඒන්නේ නැතිදෝ මේකලා……
ඇයි හැර ගියේ මණිමේකලා ……
මණිමේකලා……
මණිමේකලා……
ඇයි හැර ගියේ මණිමේකලා…

ප්‍රේමයෙන් ස්වේත හීන කැන්දාන – ආලයෙන් මත්ව කෝළකම් පෑව
ඔබ කොහිද මාගේ මේකලා……
හැර සුසුම් කදුලු නෙතග දවටාන – බැදි පියල් මතක හදෙහි රන්දාන
මා තනිව හිදිමී මේකලා……
ඇයි හැර ගියේ මණිමේකලා ……
මණිමේකලා…
මණිමේකලා……
ඇයි හැර ගියේ මණිමේකලා…

දෙවිලියක් සසර ස්නේහ බන්දාන – මීන නෙත් නේක ආලකම් පෑව
ඔබ කොහිද මාගේ මේකලා……
හසගනක් ආල තුහින වස්සාන – නෙතු පියන් පැහැර ප්‍රේමයෙන් වෙලුන
ඔබ එන්නේ නැතිදෝ මේකලා……
ඇයි හැර ගියේ මණිමේකලා ………
මණිමේකලා……
මණිමේකලා……
ඇයි හැර ගියේ මණිමේකලා…

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Manimekala Song Lyrics - මණිමේකලා ගීතයේ පද පෙළ Manimekala Song Lyrics - මණිමේකලා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on August 14, 2021 Rating: 5

0 comments:

Post a Comment