Diyamanthi Malaya Song Lyrics - දියමන්ති මාලය ගීතයේ පද පෙළ

Diyamanthi Malaya Song Lyrics - දියමන්ති මාලය ගීතයේ පද පෙළ
Song Title : Diyamanthi Malaya (දියමන්ති මාලය)
Artist : Sun J Bandara
Melody : Sun J Bandara
Lyrics : Sun J Bandara


ඔබේ දෑතින් අල්ලන් මා
එක්කන් යන්නම් මා ආයේ
ඔබේ දෑසින් කඳුලැල් නම්
ගිලිහෙන්නේ නෑ ආයේ
සුදු දියමන්ති මාලේ
ඔබේ ගෙලෙහී පලදා මා
ගෙනියන්නම් මා…
මේ සීත රෑ යාමේ

ඔබේ දෑතින් අල්ලන් මා
දිවගෙන යන්නම් මා ආයේ
මගෙ දෑසින් කඳුලැල් නම්
ගිලිහෙන්නේ නෑ ආයේ
ඒ ඔරුවේ නැග ඔබ හා
උණුහුම් තුරුලේ හැංඟිලා
සැනසුම් සුසුමන් ලන්නම් මා
මේ සීත රෑ යාමේ

මුදු මීදුමෙන් බැඳි කදු යායේ
ඔබ හා කිව් ගී මතකයි මතකයි මට
ඇවිදන් යනකොට ගිම්හානේ
ඔබ හා කිව් ගී මතකයි
සීත මද පවනැල්ල දසතින් පා එද්දී
ඔබගේ සිරුරේ දැවටෙච්චී
මට සිහියට එන්නේ ඒ කාලේ
ඔබ මා හා හුරතල් වෙච්චී…

ඔබේ දෑතින් අල්ලන් මා
එක්කන් යන්නම් මා ආයේ
ඔබේ දෑසින් කඳුලැල් නම්
ගිලිහෙන්නේ නෑ ආයේ
සුදු දියමන්ති මාලේ
ඔබේ ගෙලෙහී පලදා මා
ගෙනියන්නම් මා…
මේ සීත රෑ යාමේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Diyamanthi Malaya Song Lyrics - දියමන්ති මාලය ගීතයේ පද පෙළ Diyamanthi Malaya Song Lyrics - දියමන්ති මාලය ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on August 14, 2021 Rating: 5

0 comments:

Post a Comment