Manika Manika Manika Song Lyrics - මැණිකා මැණීකා මැණීකා ගීතයේ පද පෙළ

Manika Manika Manika Song Lyrics - මැණිකා මැණීකා මැණීකා ගීතයේ පද පෙළ
Song Title : Manika Manika Manika (මැණිකා මැණීකා මැණීකා)
ගායනය : ක්‍රිස්ටෝපර් පෝල්
පද : බණ්ඩාර කේ. විජේතුංග
තනුව : Rocco Granata


මැණිකා මැණීකා මැණීකා
නව මිහිර ගෙනෙන රසවන්තී ...//

මෙන්න ඇල්ම මාගේ
එන්න ගන්න කෝ
යන්නේ නෑ ඔබ දාලා
නෑ නෑ නෑ නෑ නෑ ....//

රන් පාට පාට සේද සේල දාලා
මුදු නීල කේස රෑන විහිදුවාලා
ඔය දෑස ප්‍රේම සාගරේක නාවා
ඔබ ආදරේක සුරංගනාවී වේවා ...//

මැණිකා මැණීකා මැණීකා
නව මිහිර ගෙනෙන රසවන්තී ...//

මෙන්න ඇල්ම මාගේ
එන්න ගන්න කෝ
යන්නේ නෑ ඔබ දාලා
නෑ නෑ නෑ නෑ නෑ ....//
නෑ නෑ නෑ නෑ නෑ ....//

මනහාරි රූපීකාවි ප්‍රේමපානී
මනමාලි මාගේ ඔබය අමර රාණී
ලබන යලට ගොයම පැසෙන කාලේ
ඔබ රැජිණ කරමී රාජධානී ආලේ

මනහාරි රූපීකාවි ප්‍රේමී
මනමාලි මාගේ ඔබය අමර රාණී
ලබන යලට ගොයම පැසෙන කාලේ
ඔබ රැජිණ කරමී රාජධානී ආලේ

මැණිකා මැණීකා මැණීකා
නව මිහිර ගෙනෙන රසවන්තී ...//

මෙන්න ඇල්ම මාගේ
එන්න ගන්න කෝ
යන්නේ නෑ ඔබ දාලා
නෑ නෑ නෑ නෑ නෑ ....//

Rocco Granata ගැයූ ඉතාලි ගීය (1959)

Mi sono innamorato di Marina
Una ragazza mora ma carina
Ma lei non vuol saperne del mio amor
Cosa farò per conquistar il suo cuor

Un giorno la incontrai sola, sola
Il cuore mi batteva a mille all'ora
Quando gli dissi che la volevo amare
Mi diede un bacio e l'amor sbocciò

Marina, Marina, Marina
Ti voglio al più presto sposar
Marina, Marina, Marina
Ti voglio al più presto sposar

Oh mia bella mora
No, non mi lasciare
Non mi devi rovinare
Oh no, no, no, no, no

Oh mia bella mora
No, non mi lasciare
Non mi devi rovinare
Oh no, no, no, no, no

Marina, Marina, Marina
Ti voglio al più presto sposar
Marina, Marina, Marina
Ti voglio al più presto sposar

Oh mia bella mora
No, non mi lasciare
Non mi devi rovinare
Oh no, no, no, no, no

Oh mia bella mora
No, non mi lasciare
Non mi devi rovinare
Oh no, no, no, no, no

Oh no, no, no, no, no
Oh no, no, no, no, no
Oh no, no, no, no, no
Oh no, no, no, no, no

Song : Marina
Singer, Lyricist & Composer : Rocco Granata

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Manika Manika Manika Song Lyrics - මැණිකා මැණීකා මැණීකා ගීතයේ පද පෙළ Manika Manika Manika Song Lyrics - මැණිකා මැණීකා මැණීකා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on August 12, 2021 Rating: 5

0 comments:

Post a Comment