Mahadha Gagana Song Lyrics - මහද ගගන තලේ ගීතයේ පද පෙළ

Mahadha Gagana Song Lyrics - මහද ගගන තලේ ගීතයේ පද පෙළ
Song Title : Mahadha Gagana (මහද ගගන තලේ)
ගායනය : චන්දන ලියනාරච්චි
සංගීතය : එච්.එම්. ජයවර්ධන
ගී පද : යමුනා මාලනී පෙරේරා


මහද ගගන තලේ සොදුරු සඳ සම්පත නුඹයි
මහද මිහිතලේ ලකල තුරු සම්පත නුඹයි
මහද තුරු හිසේ ප්‍රථම මල් සම්පත නුඹයි
මල් සම්පත නුඹයි

රුදුරු වන පුරා කටු රැඳී තුරු මත මල් පිපුණු
මියුරු පල දරාගෙන එනතුරු ඉවසාගෙන සිටිනු

රුදුරු වන පුරා කටු රැඳී තුරු මත මල් පිපුණු
මියුරු පල දරාගෙන එනතුරු ඉවසාගෙන සිටිනු

මහද ගගන තලේ සොදුරු සඳ සම්පත නුඹයි
මහද මිහිතලේ ලකල තුරු සම්පත නුඹයි
මහද තුරු හිසේ ප්‍රථම මල් සම්පත නුඹයි
මල් සම්පත නුඹයි

කඳුලු ඉවසලා බැරි තැන සොයමි සිනහ ලකුණු
මහද සනසලා මගේ පෙම් සම්පත වඩිනු

මහද ගගන තලේ සොදුරු සඳ සම්පත නුඹයි
මහද මිහිතලේ ලකල තුරු සම්පත නුඹයි
මහද තුරු හිසේ ප්‍රථම මල් සම්පත නුඹයි
මල් සම්පත නුඹයි

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Mahadha Gagana Song Lyrics - මහද ගගන තලේ ගීතයේ පද පෙළ Mahadha Gagana Song Lyrics - මහද ගගන තලේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on August 31, 2021 Rating: 5

0 comments:

Post a Comment