Mage Adare Tharam Song Lyrics - මගේ ආදරේ තරම් ගීතයේ පද පෙළ

Mage Adare Tharam Song Lyrics - මගේ ආදරේ තරම් ගීතයේ පද පෙළ
Song Title : Mage Adare Tharam (මගේ ආදරේ තරම්)
ගායනය : චන්දන ලියනාරච්චි
සංගීතය : ප්‍රියන්ත නාවලගේ
පද රචනය : ශෙහාන් ගලහිටියාව


මගේ ආදරේ තරම්
දන්නවා නම්
ඇයි කඳුළු ඇස් දෙකේ ඔය තරම්
මම දුන්නු පෙම් හැඟුම්
නෑ යළි අරන් නොහඬන්න
මා ආදරෙයි රත්තරන්

අහම්බෙන් ඇවිත් ළංවෙලා
වෙනස් කලා මගේ ජීවිතේ
දුරස් උනොත් ඔබ නොසිතනා ලෙසින්
මියැදේවී මා ඔබ නැති උනොත් සොවින්….

මගේ ආදරේ තරම්
දන්නවා නම්
ඇයි කඳුළු ඇස් දෙකේ ඔය තරම්
මම දුන්නු පෙම් හැඟුම්
නෑ යළි අරන් නොහඬන්න
මා ආදරෙයි රත්තරන්

හීන ඇස් වලින් බල බලා
මතක් කළා මට ආදරේ
දුරස් උනොත් ඔබ නොසිතනා ලෙසින්
මියැදේවී මා ඔබ නැති උනොත් සොවින්….

මගේ ආදරේ තරම්
දන්නවා නම්
ඇයි කඳුළු ඇස් දෙකේ ඔය තරම්
මම දුන්නු පෙම් හැඟුම්
නෑ යළි අරන් නොහඬන්න
මා ආදරෙයි රත්තරන්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Mage Adare Tharam Song Lyrics - මගේ ආදරේ තරම් ගීතයේ පද පෙළ Mage Adare Tharam Song Lyrics - මගේ ආදරේ තරම් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on August 31, 2021 Rating: 5

0 comments:

Post a Comment