Lowe Koyi Katath Horen Song Lyrics - ලොවේ කොයි කාටත් හොරෙන් ගීතයේ පද පෙළ

Lowe Koyi Katath Horen Song Lyrics - ලොවේ කොයි කාටත් හොරෙන් ගීතයේ පද පෙළ
Song Title : Lowe Koyi Katath Horen (ලොවේ කොයි කාටත් හොරෙන්)
ගායනය : රෝහණ සිරිවර්ධන
සංගීතය : ඩයමන්ඩ් පෙරේරා
පද රචනය : කිත්සිරි නිමල් ශාන්ත


ලොවේ කොයි කාටත් හොරෙන්
ලැගුම් ගන්නම් ඇසිල්ලක් මා
ඔබේ සිත් යහනේ //

නින්ද නොමැතිව හිඳින විට ඔබ
කවුළු දොර ළඟ මග බලා
සුළං රැල්ලේ එතී එන්නම්
රුවැත්තියෙ මා ඔබ සොයා

ලොවේ කොයි කාටත් හොරෙන්
ලැගුම් ගන්නම් ඇසිල්ලක් මා
ඔබේ සිත් යහනේ

සුසුදු කවි ගී සෙමින් මුමුණන
ඔබේ තනි නොතනිය මකා
ළසඳ කැල්මේ වෙලී එන්නම්
රුවැත්තියෙ මා ඔබ සොයා

ලොවේ කොයි කාටත් හොරෙන්
ලැගුම් ගන්නම් ඇසිල්ලක් මා
ඔබේ සිත් යහනේ //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Lowe Koyi Katath Horen Song Lyrics - ලොවේ කොයි කාටත් හොරෙන් ගීතයේ පද පෙළ Lowe Koyi Katath Horen Song Lyrics - ලොවේ කොයි කාටත් හොරෙන් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on August 09, 2021 Rating: 5

0 comments:

Post a Comment