Lowama Nidana Rathriye Song Lyrics - ලොවම නිදන රාත්‍රියේ ගීතයේ පද පෙළ

Lowama Nidana Rathriye Song Lyrics - ලොවම නිදන රාත්‍රියේ ගීතයේ පද පෙළ
Song Title : Lowama Nidana Rathriye (ලොවම නිදන රාත්‍රියේ)
ගායනය : නාමල් උඩුගම
සංගීතය : නාමල් උඩුගම
ගී පද : නාමල් උඩුගම


ලොවම නිදන රාත්‍රියේ
මා නොනිදන මේ රැයේ
සිහින ගෙනාවේ
සිහින ගෙනාවේ //

ඔබ මා හමුවී එදා
වෙන් නොවනා ලෙස කියා //
අප හදවත් එකට බැඳී
එලෙස ඉමු කියා

ලොවම නිදන රාත්‍රියේ
මා නොනිදන මේ රැයේ
සිහින ගෙනාවේ
සිහින ගෙනාවේ

මා අඳුරේ සඟවලා
ඔබ ඔහු සමගින් ගියා //
නැතිවද කුමරියේ ඔබට
මා මතක් වෙලා

ලොවම නිදන රාත්‍රියේ
මා නොනිදන මේ රැයේ
සිහින ගෙනාවේ
සිහින ගෙනාවේ //

සිහින ගෙනාවේ //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Lowama Nidana Rathriye Song Lyrics - ලොවම නිදන රාත්‍රියේ ගීතයේ පද පෙළ Lowama Nidana Rathriye Song Lyrics - ලොවම නිදන රාත්‍රියේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on August 26, 2021 Rating: 5

0 comments:

Post a Comment