Karakenawa Me Loke Bole Song Lyrics - කැරකනෙවා මේ ලෝකේ බෝලේ ගීතයේ පද පෙළ

Karakenawa Me Loke Bole Song Lyrics - කැරකනෙවා මේ ලෝකේ බෝලේ ගීතයේ පද පෙළ

Karakenawa Me Loke Bole Song Lyrics - කැරකනෙවා මේ ලෝකේ බෝලේ ගීතයේ පද පෙළ
Song Title : Karakenawa Me Loke Bole (කැරකනෙවා මේ ලෝකේ බෝලේ)
ගායනය : මේබල් බ්ලයිත් සමග එඩී ජයමාන්න
පද : ඒ.ජේ. ද සොයිසා
තනුව : ශන්කර් ජායිකිෂන්
සංගීතය : ආර්.ඒ. චන්ද්‍රසේන


කැරකනෙවා මේ ලෝකේ බෝලේ
කැරකනෙවා මේ ලෝකේ බෝලේ
මෝරනවා හඳ වාගේ ආලේ
ලව් එක හින්දයි ආලය බැන්දේ
මී පැණි වාගේ
මී කිරි වාගේ
මී පැණි වාගේ
මී කිරි වාගේ
කැරකනෙවා මේ ලෝකේ බෝලේ
මෝරනවා හඳ වාගේ ආලේ
ලව් එක හින්දයි ආලය බැන්දේ
මී පැණි වාගේ
මී කිරි වාගේ
මී පැණි වාගේ
මී කිරි වාගේ
කැරකනෙවා මේ ලෝකේ බෝලේ

ඔබ මාගේ පොඩි තල්මහ පැටියා
නෑ කිකිළි කණ්ඩ ආ මහ නරියා
ඒ උනත් ඔබය මා ඉටු දෙවියා
සැනසෙම් ද ලොවේ පෙම් ගීත ගයා

මගෙ පෙම් ගිරවා මේ සැන්දෑවේ
ගිරවීගෙ තුරුල්ලට ආවානේ
සිරිමල් උයනේ ප්‍රීති විමානේ
මී පැණි වාගේ
මී කිරි වාගේ
මී පැණි වාගේ
මී කිරි වාගේ
කැරකනෙවා මේ ලෝකේ බෝලේ

කැරකනෙවා මේ ලෝකේ බෝලේ
මෝරනවා හඳ වාගේ ආලේ
ලව් එක හින්දයි ආලය බැන්දේ
මී පැණි වාගේ
මී කිරි වාගේ
මී පැණි වාගේ
මී කිරි වාගේ
කැරකනෙවා මේ ලෝකේ බෝලේ

දෑවැද්දත් මට එපා කියාලා
කෑදර ආලේ
රූපය හින්දා කාරය වීලා
ඇත්තද කිව්වේ
මා පැරදූ ඔබ වෙයි සුර දූතී
මෝරන ආලේ
ප්‍රේම ගඟේ පීනා සනසාවී
ඒකයි ආලේ

පරස්ථාව අපෙ හරි නොගියා නම්
පටස් ගාල මම වස බොනවාමයි
මී පැණි වාගේ
මී කිරි වාගේ

මී පැණි වාගේ
මී කිරි වාගේ
මී පැණි වාගේ
මී කිරි වාගේ
කැරකනෙවා මේ ලෝකේ බෝලේ

1955 දී තිරගතවූ "මතභේදය" චිත්‍රපටියේ ගීයකි.

1955 දී තිරගතවූ "Uran Khatola" චිත්‍රපටියට ලතා මංගෙස්කාර් ගායනා කළ 
"Mera salaam le ja" යන ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.

හින්දි ගීතය

Thahar zara o janewale
Thahar zara o janewale
Babu mistar gore kale
Kab se baithe aas lagaye
Ham matwale palishwale
Ham matwale palishwale

Thahar zara o janewale
Babu mistar gore kale
Kab se baithe aas lagaye
Ham matwale palishwale
Ham matwale palishwale
Thahar zara o janewale

Yeh kali palish ek aana
Yeh brawn palish ek aana
Jute ki malish ek aana
Har mal milega ek aana
Naa blaism naa pakhaudi
Hai naa pagadi hai naa chori hai
Chhoti si dukan lagaye
Ham matwale palishwale
Ham matwale palishwale

Thahar zara o janewale
Babu mistar gore kale
Kab se baithe aas lagaye
Ham matwale palishwale
Ham matwale palishwale
Thahar zara o janewale

Mehnat kaa phal mitha
Mitha han bhai han re
Bhag kisika rutha
Jhutha naa bhai naa re
Mehnat ki ek rukhi
Roti han bhai han re
Aur mufat ki dudh
Malayi naa bhai naa re
Lalach jo phokat ki khaye
Lalach jo haram ki khaye

Ham matwale palishwale
Ham matwale palishwale
Thahar zara o janewale
Babu mistar gore kale
Kab se baithe aas lagaye
Ham matwale palishwale
Ham matwale palishwale
Thahar zara o janewale

Pandit ji mantar padhate
Hain woh ganga ji nahalate hain
Ham pet kaa mantar
Padhate hai jute kaa
Muh chamakate hai
Pandit ko panch chavanni
Hai apni toh ek ikanni hai
Phir bhed bhav yeh kaisa
Hai jab sab ko pyara paisa hai
Unch nich kuchh samajh
Naa paye ham matwale palishwale
Ham matwale palishwale

Thahar zara o janewale
Babu mistar gore kale
Kab se baithe aas lagaye
Ham matwale palishwale
Ham matwale palishwale
Thahar zara o janewale.

ठहर ज़रा ओ जानेवाले
ठहर ज़रा ओ जानेवाले
बाबू मिस्टर गोरे काले
कब से बैठे आस लगाये
हम मतवाले पॉलिशवाले
हम मतवाले पॉलिशवाले

ठहर ज़रा ओ जानेवाले
बाबू मिस्टर गोरे काले
कब से बैठे आस लगाये
हम मतवाले पॉलिशवाले
हम मतवाले पॉलिशवाले
ठहर ज़रा ओ जानेवाले

यह काली पालिश एक आना
यह ब्रॉन पालिश एक ाना
जूट की मालिश एक ाना
हर माल मिलेगा एक ाना
ना ब्लैस्म ना पखौड़ी
है ना पगडी है ना चोरी है
छोटी सी दुकान लगाये
हम मतवाले पॉलिशवाले
हम मतवाले पॉलिशवाले

ठहर ज़रा ओ जानेवाले
बाबू मिस्टर गोरे काले
कब से बैठे आस लगाये
हम मतवाले पॉलिशवाले
हम मतवाले पॉलिशवाले
ठहर ज़रा ओ जानेवाले

म्हणत का फल मीठा
मीठा हाँ भाई हाँ रे
भाग किसीका ृथा
झूठे ना भाई ना रे
म्हणत की एक रूखी
रोटी हाँ भाई हाँ रे
और मुफत की दूध
मलाई ना भाई ना रे
लालच जो फोकट की खाये
लालच जो हराम की खाये

हम मतवाले पॉलिशवाले
हम मतवाले पॉलिशवाले
ठहर ज़रा ओ जानेवाले
बाबू मिस्टर गोरे काले
कब से बैठे आस लगाये
हम मतवाले पॉलिशवाले
हम मतवाले पॉलिशवाले
ठहर ज़रा ओ जानेवाले

पंडित जी मंत्र पढ़ते
हैं वह गंगा जी नहलाते हैं
हम पेट का मंतर
पढ़ते है जूट का
मुंह चमकते है
पंडित को पांच चवन्नी
है अपनी तोह एक इकन्नी है
फिर भेद भाव यह कैसा
है जब सब को प्यारा पैसा है
ऊँच नीच कुछ समझ
ना पाये हम मतवाले पालिश्वाले
हम मतवाले पॉलिशवाले

ठहर ज़रा ओ जानेवाले
बाबू मिस्टर गोरे काले
कब से बैठे आस लगाये
हम मतवाले पॉलिशवाले
हम मतवाले पॉलिशवाले
ठहर ज़रा ओ जानेवाले.

Song : Thahar zara o janewale
Singer : Asha Bhosle, Madhubala Zaveri, Manna Dey (Prabodh Chandra Dey)
Lyricist : Shailendra (Shankardas Kesarilal)
Composer : Shankar Jaikishan (Shankar Singh Raghuvanshi & Jaikishan Dayabhai Panchal)
Movie : Boot Polish (1954)
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Karakenawa Me Loke Bole Song Lyrics - කැරකනෙවා මේ ලෝකේ බෝලේ ගීතයේ පද පෙළ Karakenawa Me Loke Bole Song Lyrics - කැරකනෙවා මේ ලෝකේ බෝලේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on August 27, 2021 Rating: 5

0 comments:

Post a Comment