Your Choice Way

Dukedi Hadumata Song Lyrics - දුකේදී හැඬුමට ගීතයේ පද පෙළ

Dukedi Hadumata Song Lyrics - දුකේදී හැඬුමට ගීතයේ පද පෙළ
Song Title : Dukedi Hadumata (දුකේදී හැඬුමට)
ගායනය : ටී.එම්.ජයරත්න
පද රචනය : ශිලා ගම්වර
සංගීතය : සරත් දසනායක


දුකේදී හැඬුමට සැපේදී සිනාසෙන්නට ලඟ හිදන්..
තවත් අම්මා කෙනෙකු ඇත්නම්..
නුඹයි ඒ අම්මා...සොදුරියෙ
නුඹයි ඒ අම්මා...

අහස මෙන් ලත් චෝදනා..
පොළව මෙන් දුක් උහුලනා..//
මෑණියන්ගේ සෙනෙහසින් මුල් වරට ඉපැදීලා..
සොදුරියේ නුඹෙ සෙනෙහසින් ඉමි ලොවෙහි රජවීලා..

දුකේදී හැඬුමට සැපේදී සිනාසෙන්නට ලඟ හිදන්..
තවත් අම්මා කෙනෙකු ඇත්නම්..
නුඹයි ඒ අම්මා...සොදුරියෙ
නුඹයි ඒ අම්මා...

සිතට සැනසුම් කල්පනා
ගෙනෙන බාධා වාසනා..//
තනා ටජ් මහලයක් පිවිතුරු සෙනෙහෙ ගංතීරේ
සොදුරියේ නුඹෙ රුව මවාගමි මහද මංදිරේ..

දුකේදී හැඬුමට සැපේදී සිනාසෙන්නට ලඟ හිදන්..
තවත් අම්මා කෙනෙකු ඇත්නම්..
නුඹයි ඒ අම්මා...සොදුරියෙ
නුඹයි ඒ අම්මා...

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Dukedi Hadumata Song Lyrics - දුකේදී හැඬුමට ගීතයේ පද පෙළ Dukedi Hadumata Song Lyrics - දුකේදී හැඬුමට ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on Sunday, August 15, 2021 Rating: 5

0 comments:

Post a Comment