Oba Ha Mema Athinath Aran Song Lyrics - ඔබ හා මෙමා අතිනත් අරන් ගීතයේ පද පෙළ

Oba Ha Mema Athinath Aran Song Lyrics - ඔබ හා මෙමා අතිනත් අරන් ගීතයේ පද පෙළ
Song Title : Oba Ha Mema Athinath Aran (ඔබ හා මෙමා අතිනත් අරන්)
ගායනය : ටී. එම්. ජයරත්න
පද : විමලා රංජනී පීරිස්‌
තනුව : එච්. එම්. ජයවර්ධන


ඔබ හා මෙමා අතිනත් අරන්
අපගේ ලොවේ තනිවූ එදා
ඔබ මා දෙපා දෑතින් බදා
සිප ගත් එදා සිහිවෙනවා
සිප ගත් එදා සිහිවෙනවා

භවයෙන් භවේ මෙලෙසින් බැඳී
අප ආ ගමන් අමතක වුවත්
ඔබගෙයි මගෙයි හද මන්දිරෙන්
නැග ආ ස්‌වරේ
එක්‌වූ දිනේ සිහිවෙනවා
එක්‌වූ දිනේ සිහිවෙනවා

ඔබ හා මෙමා අතිනත් අරන්
අපගේ ලොවේ තනිවූ එදා
ඔබ මා දෙපා දෑතින් බදා
සිප ගත් එදා සිහිවෙනවා
සිප ගත් එදා සිහිවෙනවා


ඔබ මා දෙනෙත් මා ඔබේ දෙනෙත්
එක්‌වී වෙලී සෙනෙහස සෙවූ
ඒ සොඳුරු දා සිහිවෙනවා
ඒ සොඳුරු දා සිහිවෙනවා

ඔබ හා මෙමා අතිනත් අරන්
අපගේ ලොවේ තනිවූ එදා
ඔබ මා දෙපා දෑතින් බදා
සිප ගත් එදා සිහිවෙනවා
සිප ගත් එදා සිහිවෙනවා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Oba Ha Mema Athinath Aran Song Lyrics - ඔබ හා මෙමා අතිනත් අරන් ගීතයේ පද පෙළ Oba Ha Mema Athinath Aran Song Lyrics - ඔබ හා මෙමා අතිනත් අරන් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on August 15, 2021 Rating: 5

0 comments:

Post a Comment