Aya Kiyala Naa Song Lyrics - ඇය කියලා නෑ ගීතයේ පද පෙළ

Aya Kiyala Naa Song Lyrics - ඇය කියලා නෑ ගීතයේ පද පෙළ
Song Title : Aya Kiyala Naa (ඇය කියලා නෑ)
Artist : Gayya feat. Charitha Attalage
Melody : Gayya
Lyrics : Gayya & Manuranga Wijesekara
Music Arranged & Produced by : Charitha Attalage
Music Mixed & Mastered by : Charitha Attalage @ Hometown Music


ඇය කියලා නෑ
මට ආදරෙයි ආදරෙයි කියා
මටත් හොරෙන් මගේ
සිගරට් අරගෙන කීතු කිතු කරලා
කුනු බක්කියකට විසි කරලා තිබුනා එය
ඇය කියලා නෑ නෑ
සත්තයි වටහා ගන්නට බෑ
සිර කුටියක් වූ සිතේ
සගවන් සිතුවිලි ඇගේ
තව දුරටත් දුක ගෙනෙනා
මෙයදෝ ආදරේ කියන්නේ
කියා ඈ සිතන්නේ
නොකියා ඈ කරන්නෙ
කරානම් නොකීවේ
මා සිතින් පෙලෙන්නේ

ආදරේ කියන්නේ
කියා ඈ සිතන්නේ
නොකියා ඈ කරන්නෙ
කරානම් නොකීවේ
මා සිතින් පෙලෙන්නේ
ඇය කියලා නෑ

මගේම ලග මගේ ලොවම වී
ඉන්නවැයි කියා
තනිවන හැම මොහොතකදී ලැබුනා උනුහුම
නොඅඩුව ඇයගෙන්
ඒ පහසින් මා මත් වී
සිටියට කවදත්
ඇය කියලා නෑ නෑ
සත්තයි වටහා ගන්නට බෑ
සිර කුටියක් වූ සිතේ
සගවන් සිතුවිලි ඇගේ
තව දුරටත් මා රවටනා
මෙයදෝ ආදරේ කියන්නේ

කියා ඈ සිතන්නේ
නොකියා ඈ කරන්නෙ
කරානම් නොකීවේ
මා සිතින් පෙලෙන්නේ

ආදරේ කියන්නේ
කියා ඈ සිතන්නේ
නොකියා ඈ කරන්නෙ
කරානම් නොකීවේ
මා සිතින් පෙලෙන්නේ
ඇය කියලා නෑ
ඇය කියලා නෑ
ඇය කියලා නෑ
ඇය කියලා නෑ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Aya Kiyala Naa Song Lyrics - ඇය කියලා නෑ ගීතයේ පද පෙළ Aya Kiyala Naa Song Lyrics - ඇය කියලා නෑ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on August 12, 2021 Rating: 5

0 comments:

Post a Comment