Your Choice Way

Yalu Bala Sande Song Lyrics - යාළු බාල සඳේ ගීතයේ පද පෙළ

Yalu Bala Sande Song Lyrics - යාළු බාල සඳේ ගීතයේ පද පෙළ
Song Title : Yalu Bala Sande (යාළු බාල සඳේ)
ගායනය : සොමතිලක ජයමහ
සංගීතය : සොමතිලක ජයමහ
ගී පද : සුනිල් ආරියරත්න


යාළු බාල සඳේ කඳු මුදුනේ මොකද කරන්නේ
මා දෙසම නොවෙද නෙත් නොසලා බලා සිටින්නේ
ඈ සිටින තැනක මටත් හොරා මා ගෙන යන්නේ
ඇගෙ නළල් තලේ අහස් වලා එළියෙ අඳින්නේ
යාළු බාල සඳේ...

දුරක වෙසෙන මගෙ තනිකම
පොළවෙ සිටින අයටත් නෑ පෙනුනේ යාළු
විරහ තාපයේ වැඩිකම
හිත් පිත් ඇති අයටත් නෑ පෙනුනේ යාළු

යාළු බාල සඳේ..

ඈ දැකුමට නලියන සිත
ඔබෙ නළලේ හැඩරුව දැක සැනසෙයි යාළු
ඇගේ රුවින් බිඳුවක් ගෙන
හෙටත් ඈත කඳු මුදුනේ හිනැහෙන් යාළු

යාළු බාල සඳේ..

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Yalu Bala Sande Song Lyrics - යාළු බාල සඳේ ගීතයේ පද පෙළ Yalu Bala Sande Song Lyrics - යාළු බාල සඳේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on Friday, July 23, 2021 Rating: 5

0 comments:

Post a Comment