Hamadamath Yaluwe Song Lyrics - හැමදාමත් යාළුවේ ගීතයේ පද පෙළ

Hamadamath Yaluwe Song Lyrics - හැමදාමත් යාළුවේ ගීතයේ පද පෙළ
Song Title : Hamadamath Yaluwe (හැමදාමත් යාළුවේ)
ගායනය : සෝමතිලක ජයමහ
පද රචනය : විජයසිරි අමරතුංග
සංගීතය : සෝමතිලක ජයමහ


හැමදාමත් යාළුවේ
මම ඉන්නෙමි පාළුවේ
ම‍ගේ පාළු පැලට එන්න
කවුරුත් නැ යාළුවේ...//

පිපි කු‍සුමෙහි රන් මුවරද
නිති පිනවින් සේමා
නිතිගෙ කිරණ වැද රඟදුන්
පැණි සමනල සේනා
සපැමින ඔබ වෙණ වැයූ
මා අභියස ගී ගැයූ...//

හැමදාමත් යාළුවේ...//

සව්සිරි සැම මා අතහැර
අද වෙනතක රැදිලා
මින් මතු තනිකම තනියට
මගෙ පැලතුල රැදිලා
බිතු සිතුවම් රූ වැනි
ඔබ කොතැන ද මිතු‍රනි...//

හැමදාමත් යාළුවේ...//

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Hamadamath Yaluwe Song Lyrics - හැමදාමත් යාළුවේ ගීතයේ පද පෙළ Hamadamath Yaluwe Song Lyrics - හැමදාමත් යාළුවේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 23, 2021 Rating: 5

0 comments:

Post a Comment