Thama Numba Hinda Song Lyrics - තාම නුඹ හින්දා ගීතයේ පද පෙළ

Thama Numba Hinda Song Lyrics - තාම නුඹ හින්දා ගීතයේ පද පෙළ
Song Title : Thama Numba Hinda (තාම නුඹ හින්දා)
Artiste : Lavan Abhishek
Melody & Music : Nimesh Kulasinghe
Lyrics : Shehan Galahitiyawa


තාම නුඹ හින්දා දිවි ගෙවමි
මං දිවිතුරා
මාගේ පණ ඩිංග රැක ගත්තේ නුබේ පෙම නිසා
දෑස නුබ මත්තේ වැලපෙන්නේ
ප්‍රේමය පතා
හුස්ම හිරවෙන්නේ නුඹේ දෑත
ගිලිහෙයි කියා

තාම නුඹ හින්දා දිවි ගෙවමි
මං දිවිතුරා
මාගේ පණ ඩිංග රැක ගත්තේ නුබේ පෙම නිසා
දෑස නුබ මත්තේ වැලපෙන්නේ
ප්‍රේමය පතා
හුස්ම හිරවෙන්නේ නුඹේ දෑත
ගිලිහෙයි කියා

හීනෙන් පවා
මා ආලේ කලා
මේ වේදනා ඉන්නම් දරා
පුදමී ආදරේ සදා
සසරේම ඉන්නම් පතා
හද පාරනා හැම වේදනා
එම වෙනුවෙන්ම ඉවසා සදා

තාම නුඹ හින්දා දිවි ගෙවමි
මං දිවිතුරා
මාගේ පණ ඩිංග රැක ගත්තේ නුබේ පෙම නිසා

රහසේ මවා ඒ දෑසේ කතා
මේ චේතනා ඉන්නම් පතා
පුදමී ජීවිතේ පවා
ඉවසාන ඉන්නම් බලා
හද පාරනා හැම වේදනා
එම වෙනුවෙන්ම ඉවසා සදා

තාම නුඹ හින්දා දිවි ගෙවමි
මං දිවිතුරා
මාගේ පණ ඩිංග රැක ගත්තේ නුබේ පෙම නිසා
දෑස නුබ මත්තේ වැලපෙන්නේ
ප්‍රේමය පතා
හුස්ම හිරවෙන්නේ නුඹේ දෑත
ගිලිහෙයි කියා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Thama Numba Hinda Song Lyrics - තාම නුඹ හින්දා ගීතයේ පද පෙළ Thama Numba Hinda Song Lyrics - තාම නුඹ හින්දා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 22, 2021 Rating: 5

0 comments:

Post a Comment