Veenaavee Song Lyrics - වීණාවී ගීතයේ පද පෙළ

Veenaavee Song Lyrics - වීණාවී ගීතයේ පද පෙළ
Song Title : Veenaavee (වීණාවී)
Performed by KaZpar Ranawalage  
Lyrics Written by KaZpar Ranwalage
Melody Composed by KaZpar Ranwalage
Prod By KaZpar Ranwalage @ VIBE Music Spa
Mixed & Mastered By Isuru Ranwalage @ EQ Studio
Flute & Sitar Rearranged by KaZpar Ranwalage
Lyrics Video  | Lahiru Shanuka (IFILMS)


සලෙල බිඟු කැළ ගී ගයා උබෙ සවන් රවටාගෙන වගේ
උබෙන් ආලය පතා උන්ණේ කිමද උබ දන්නෑ වගේ
මගේ ස්වරයෙන් උබට ඵලයක් නෑ වගේ

සුරත් රඟ සුව දැනෙනවා මට උබෙත් හද ගිණි නෑ වගේ
ගී ගයා සතොසින් ඉඳිමු අපි හදින් එක් වී ලා මෙසේ

උබ වියූ ඒ සිහින වියනේ ඉඩක් දැන් නම් මට ඇතී
බිඟුන් නැසුණේ ඒ නිසා මැයි හිතේ සැකයක් නම් නැතී
විඩා නිව්වේ උබේ බැල්මෙන් මා මිදී

සුරත් රඟ සුව දැනෙනවා මට උබෙත් හද ගිණි නෑ වගේ
ගී ගයා සතොසින් ඉඳිමු අපි හදින් එක් වී ලා මෙසේ

වීණාවී මාගේ
සීතාවී උබේ දැහැනින්
විඩා නිව්වේ උබේ බැල්මෙන් මා මිදී

සුරත් රඟ සුව දැනෙනවා මට උබෙත් හද ගිණි නෑ වගේ
ගී ගයා සතොසින් ඉඳිමු අපි හදින් එක් වී ලා මෙසේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Veenaavee Song Lyrics - වීණාවී ගීතයේ පද පෙළ Veenaavee Song Lyrics - වීණාවී ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 17, 2021 Rating: 5

0 comments:

Post a Comment