Sundari Song Lyrics - සුන්දරි ගීතයේ පද පෙළ

Sundari Song Lyrics - සුන්දරි ගීතයේ පද පෙළ
Song Title : Sundari (සුන්දරි)
Title : Sundari
Artiste : Hana Shafa
Music : Chamitha Cooray
Lyrics : Chamitha Cooray
Directed by Sandesh Bandara
Production : SGM Tunes


සැලෙනා හදක ගිමන
නිවන සුන්දරී
දැවෙනා සිතට සිසිල
ගෙනෙන සුන්දරී
රිදෙනා සිතක මිහිර
විදින ගින්දරී
එනමුදු ඔය හදතුල දැවෙන සිතිවිලි

නිවා සනසන්නම් මා
නුරා බැල්මන් එපා
ඔබේ ආදරයේ සරා ලා
සෙනෙහෙ සොයන්නා
හෙලූ මදහාසේ පෑ
සුසුම් කන්දෙන් එහා
ඔබේ දෙතොලෙන් මත්වෙලා
මා පවස නිවෙන්නා

පුයඹා හදමඩලට මිහිර ගෙනෙන්නී
බිදුනා හද එනමුදු සොදුරු සිතැත්තී
නොයිදුල් පෙමක සිහින
ගගන සරන්නි
එනමුදු ඔය හදවත පෙලෙන සිතුවිලි

සතුටිමි ලද දෙතොලග නැති සෙනෙහස
පහස අරා
මුදු කමල වත සියුමැලි
සිත අග නුබේ සිහින දරා

නැත මෙමට දහසක් පෙම්
පහසක් ලද නුඹම තමා
ඇත නුඹට රහස්ක් වුනු
පහසක් මුලු ලොවට හොරා

කෙස් අතර සරනා පෙම
පුරවා මා මවිත කලා
නැත නුබව කිසිදා රවටා මා
සිත සලිත වෙලා

සිත සුරත පෑවා
මා කැන්දා එන අයුරු මවා
නුඹ නුබව රවටා මා
සිතැගිල්ලෙන් තුරන් වෙලා

නිවා සනසන්නම් මා
නුරා බැල්මන් එපා
ඔබේ ආදරයේ සරා ලා
සෙනෙහෙ සොයන්නා
හෙලූ මදහාසේ පෑ
සුසුම් කන්දෙන් එහා
ඔබේ දෙතොලෙන් මත්වෙලා
මා පවස නිවෙන්නා

නිවා සනසන්නම් මා
නුරා බැල්මන් එපා
ඔබේ ආදරයේ සරා ලා
සෙනෙහෙ සොයන්නා
හෙලූ මදහාසේ පෑ
සුසුම් කන්දෙන් එහා
ඔබේ දෙතොලෙන් මත්වෙලා
මා පවස නිවෙන්නා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sundari Song Lyrics - සුන්දරි ගීතයේ පද පෙළ Sundari Song Lyrics - සුන්දරි ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 02, 2021 Rating: 5

0 comments:

Post a Comment