Rusriya Song Lyrics - රූශ්‍රියා ගීතයේ පද පෙළ

Rusriya Song Lyrics - රූශ්‍රියා ගීතයේ පද පෙළ
Song Title : Rusriya (රූශ්‍රියා)
Singing : Akash Fernando
Music : Chamath Sangeeth
Lyrics : Dulan ARX
Directed By Akash Fernando


නුඹගේ නෙතේ ඇඳිලා
තිබු ඒ හැඟුම් කියවා
මට මා පවා නැතිවූ දින මා

එක බැල්මකින් නුබ හා
පෑහී නුඹේ හද හා
නොසිතූ ලෙසින් නුඹ හා බැඳුනා

රූශ්‍රියා මා හීන බිඳලා
නෙත් විලේ ඒ හැඟුම් සඟවා
ආයෙ නේනා නාරි රූ ඈ රෑ පුරා මා හිතින් දවනා

කීව නේක චෝදනා
මා තනිව පෙරදා වින්ඳා
ස්නේහේ චංචලයි කියා
නොදැනුනා සේ මා උන්නා
මා මුවේ සිනා ගෙනා
මතකයේ චිතකේ දල්වා
මේ හදින් මිදී මෙදා..

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Rusriya Song Lyrics - රූශ්‍රියා ගීතයේ පද පෙළ Rusriya Song Lyrics - රූශ්‍රියා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 25, 2021 Rating: 5

0 comments:

Post a Comment