Prarthana Bindunayi Walapi Haduwa Song Lyrics - ප්‍රාර්ථනා බිඳුණයි වැලපී හැඬුවා ගීතයේ පද පෙළ

Prarthana Bindunayi Walapi Haduwa Song Lyrics - ප්‍රාර්ථනා බිඳුණයි වැලපී හැඬුවා ගීතයේ පද පෙළ
Song Title : Prarthana Bindunayi Walapi Haduwa (ප්‍රාර්ථනා බිඳුණයි වැලපී හැඬුවා)
ගායනය : ප්‍රියා සූරියසේන


ප්‍රාර්ථනා බිඳුණයි වැලපී හැඬුවා
ආදරේ බිඳුණයි ලතැවී හැඬුවා
හිත සසැලී මුළු රෑ හැඬුවා
හිත සසැලී මුළු රෑ හැඬුවා

ගස නෑ කිසිදා වැලපීලා
පිබිදූ සිය මල් පර වූ දා
ඉරණම විසඳනු ඇත මතු දවසේ
විසඳුම ඉරණම විසඳන දවසේ

ප්‍රාර්ථනා බිඳුණයි වැලපී හැඬුවා
ආදරේ බිඳුණයි ලතැවී හැඬුවා
හිත සසැලී මුළු රෑ හැඬුවා
හිත සසැලී මුළු රෑ හැඬුවා

රස දේ විස තැන් නොසිතූ සේ
විස දේ රස තැන් රස වූ සේ
හිරු සඳු හඳුනනු බැරි මිනිසුන්නේ
මිනිසත්කම් හිරු සඳු දුටු දවසේ

ප්‍රාර්ථනා බිඳුණයි වැලපී හැඬුවා
ආදරේ බිඳුණයි ලතැවී හැඬුවා
හිත සසැලී මුළු රෑ හැඬුවා
හිත සසැලී මුළු රෑ හැඬුවා
හිත සසැලී මුළු රෑ හැඬුවා
හිත සසැලී මුළු රෑ හැඬුවා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Prarthana Bindunayi Walapi Haduwa Song Lyrics - ප්‍රාර්ථනා බිඳුණයි වැලපී හැඬුවා ගීතයේ පද පෙළ Prarthana Bindunayi Walapi Haduwa Song Lyrics - ප්‍රාර්ථනා බිඳුණයි වැලපී හැඬුවා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 07, 2021 Rating: 5

0 comments:

Post a Comment