Pemwatha Song Lyrics - පෙම්වතා ගීතයේ පද පෙළ

Pemwatha Song Lyrics - පෙම්වතා ගීතයේ පද පෙළ
Song Title : Pemwatha (පෙම්වතා)
ගායනය : අමිල සඳරුවන්, ලසඳුනි ජයවර්ධන, හැපි ජර්නි


සිංදු ලියලා තනුව දැම්ම පෙම්වතා මමයි
චිත්‍රේ ඇඳල පාට කරපු පෙම්වතිය මමයි
පිස්සු හැඳිලා කවිය ලියූ පෙම්වතා මමයි
මාව දැනිලා ආදරේට වෛරකරපු
පෙම්වතිය මමයි

සරත්චන්ද්‍රගෙන් භරතමුණිට
භරතමුණිගෙන් ඇරිස්ටෝටල්ට
සරත්චන්ද්‍රගෙන් භරතමුණිට
භරතමුණිගෙන් ඇරිස්ටෝටල්ට
ඇරිස්ටෝටල්ගෙන් කිසලොව්ස්කිට
ඇරිස්ටෝටල්ගෙන් කිසලොව්ස්කිට
මාරු උනා
මාරු උනා
මාරු උනා මං

අම්මේ මට කියන්න
මං කවුරු වගේ වෙයිද

රෝස මලෙන් ලිලී මලට මාරු උනා මං
ලිලී මලෙන් පිච්ච මලට මාරු උනා මං
පිච්ච මලෙන් ගංජා මලට
මාරු උනා
මාරු උනා
මාරු උනා මං

රෝස මලෙන් ලිලී මලට මාරු උනා මං
ලිලී මලෙන් පිච්ච මලට මාරු උනා මං
පිච්ච මලෙන් ගංජා මලට
මාරු උනා
මාරු උනා
මාරු උනා මං

තාත්තේ මට කියන්න
මං කවුරු වගේ වෙයිද

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Pemwatha Song Lyrics - පෙම්වතා ගීතයේ පද පෙළ Pemwatha Song Lyrics - පෙම්වතා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 03, 2021 Rating: 5

0 comments:

Post a Comment