Pem Maligawe Apsarawiye Song Lyrics - පෙම් මාලිගාවෙ අප්සරාවියේ ගීතයේ පද පෙළ

Pem Maligawe Apsarawiye Song Lyrics - පෙම් මාලිගාවෙ අප්සරාවියේ ගීතයේ පද පෙළ
Song Title : Pem Maligawe Apsarawiye (පෙම් මාලිගාවෙ අප්සරාවියේ)
ගායනය : සමන් ද සිල්වා
තනුව : නොදණි
පද : නොදණි


පෙම් මාලිගාවෙ අප්සරාවියේ
ඔබට නෑසේද මේ ගී ළඳේ //

පෙම් සිහිනයේ ඔබයි සුර කුමාරියේ
මම නෑ තනි වුණේ ඔබේ මල් සිනා මුවේ
ආදරෙයි මා ඔබට ළඳුනේ
ඔබගෙ සෙනෙහේ ළං වූ දිනේ
ආදරෙයි මා ඔබට ළඳුනේ
ඔබගෙ සෙනෙහේ ළං වූ දිනේ

පෙම් මාලිගාවෙ අප්සරාවියේ
ඔබට නෑසේද මේ ගී ළඳේ //

හිතට වේදනා රැයේ ඔබ ඇයි ළං වුණේ
මට නෑ තේරුණේ ඔබගෙ ආදරේ මෙසේ
මල් වසන්තේ ඔබට ළං වී
මම ඉන්නම් සදා කල් ළඳේ
මල් වසන්තේ ඔබට ළං වී
මම ඉන්නම් සදා කල් ළඳේ

පෙම් මාලිගාවෙ අප්සරාවියේ
ඔබට නෑසේද මේ ගී ළඳේ //

ඔබට නෑසේද මේ ගී ළඳේ ///

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Pem Maligawe Apsarawiye Song Lyrics - පෙම් මාලිගාවෙ අප්සරාවියේ ගීතයේ පද පෙළ Pem Maligawe Apsarawiye Song Lyrics - පෙම් මාලිගාවෙ අප්සරාවියේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 23, 2021 Rating: 5

0 comments:

Post a Comment