Nubata Innata Thibuna Song Lyrics - නුඹට ඉන්නට තිබුනා ගීතයේ පද පෙළ

Nubata Innata Thibuna Song Lyrics - නුඹට ඉන්නට තිබුනා ගීතයේ පද පෙළ
Song Title : Nubata Innata Thibuna (නුඹට ඉන්නට තිබුනා)
Lyrics by Dulee Gunawardane
Voice & Music by Chamara Fernando


බිමට නැමි ඉති.. ඉද්ද මල් මැද
ඉවරයක් නැතී.. කතා කිය කිය
දෑත් පටලන්.. ඇවිද යන්නට
නුඹට ඉන්නට තිබුනා මා ලග

නුඹට මා ලියූ.. කවිත් එක දෙක
මියුරු ස්වරයකින්.. ගයන මා දැක
සතුට නිම් හිම් නැතිව විදිනට
නුඹට ඉන්නට තිබුනා මා ලග

සිහින් සීතල.. ගත වෙලෙන විට
උරහිසේ හිස.. හොවා හෙමිහිට
සුසුම් අහුරක සුවය විදිනට
නුඹට ඉන්නට තිබුනා මා ලග

රැයේ සීතලේ.. ගුලිව තුරුලට
සැලුනු මල් කෙමී.. සුවය විද විද
දෙතොල් පහසක රසය විදිනට
නුඹට ඉන්නට තිබුනා මා ලග

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Nubata Innata Thibuna Song Lyrics - නුඹට ඉන්නට තිබුනා ගීතයේ පද පෙළ Nubata Innata Thibuna Song Lyrics - නුඹට ඉන්නට තිබුනා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 11, 2021 Rating: 5

0 comments:

Post a Comment