Song Title : Man Thama Soyai (මං තාම සොයයි)
Voice , Music & Melody by Chamara Fernando
Lyrics by Shanika Madhushani (ශානි මධූ)
Lyrics video by Sathis Fernando @ MUSIC THERAPY
හැමදාම දුටුව ඉවුරු කොනේ
මනමාල හැගුම් සිහිව ලදේ
දියකඩිති සැරයි බෝම මෙහේ
හදපාන බලන හැංගි හොරේ
ඇස් තාම සොයයි
නුඹගෙ රුවේ
ඇස් තාම සොයයි
නුඹගෙ රුවේ
පෙරදාක දැනුන උණුසුම් සේයා
නෙතු දැහැන් බිදී ගොලු වූ සේමා
පෙරදාක දැනුන උණුසුම් සේයා
නෙතු දැහැන් බිදී ගොලු වූ සේමා
නුඹ හිනැහෙනවද ඔහු ලග බෝමා
මං තාම සොයයි වැරදුණ සීමා
හැමදාම දුටුව ඉවුරු කොනේ
මනමාල හැගුම් සිහිව ලදේ
දියකඩිති සැරයි බෝම මෙහේ
හදපාන බලන හැංගි හොරේ
ඇස් තාම සොයයි
නුඹගෙ රුවේ
ඇස් තාම සොයයි
නුඹගෙ රුවේ
ඇස් තාම සොයයි
නුඹගෙ රුවේ
0 comments:
Post a Comment