Nelli Kale Gaga Ayine Song Lyrics - නෙල්ලි කැලේ ගඟ අයිනේ ගීතයේ පද පෙළ

Nelli Kale Gaga Ayine Song Lyrics - නෙල්ලි කැලේ ගඟ අයිනේ ගීතයේ පද පෙළ
Song Title : Nelli Kale Gaga Ayine (නෙල්ලි කැලේ ගඟ අයිනේ)
ගායනය : ප්‍රදීපා ධර්මදාස සහ ළමා පිරිස
පද රචනය : කපිල කුමාර කාලිංග
තනුව හා සංගීතය : ආනන්ද ගමගේ


නෙල්ලි කැලේ ගඟ අයිනේ පුංචි කැකුළු ළමුන්නේ
හමන සුළඟ මුමුණා යන රහසයි මේ කියන්නේ

ඉස්කෝලේ දරුවන් මැද දෙවැනි මවක් සිටින්නේ
(ඉස්කෝලේ දරුවන් මැද දෙවැනි මවක් සිටින්නේ)

මහත් පෙමින් අකුර අකුර සොඳින් කියා දෙමින්නේ
(මහත් පෙමින් අකුර අකුර සොඳින් කියා දෙමින්නේ)

කඳු යායෙන් එහා දෙසක සැණකෙළි සිරි තිබෙන්නේ
(කඳු යායෙන් එහා දෙසක සැණකෙළි සිරි තිබෙන්නේ)

ඒ අසිරිය මේ දරු කැළ කවදා දෝ දකින්නේ
(ඒ අසිරිය මේ දරු කැළ කවදා දෝ දකින්නේ)

නෙල්ලි කැලේ ගඟ අයිනේ පුංචි කැකුළු ළමුන්නේ
හමන සුළඟ මුමුණා යන රහසයි මේ කියන්නේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Nelli Kale Gaga Ayine Song Lyrics - නෙල්ලි කැලේ ගඟ අයිනේ ගීතයේ පද පෙළ Nelli Kale Gaga Ayine Song Lyrics - නෙල්ලි කැලේ ගඟ අයිනේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 08, 2021 Rating: 5

0 comments:

Post a Comment