Monawath Ma Nokala Song Lyrics - මොනවත් ම නොකාලා ගීතයේ පද පෙළ

Monawath Ma Nokala Song Lyrics - මොනවත් ම නොකාලා ගීතයේ පද පෙළ
Song Title : Monawath Ma Nokala (මොනවත් ම නොකාලා)
ගායනය : සශ්‍රිකා සේමිණි වීරකෝන්
පද : අනුරාධ සිගේරා, තිලාන් සිල්වා
තනුව : Sargam Jassu

මිණි පහන ඔබයි තේමා ගීය

"මිණි පහන ඔබයි" ටෙලි සිත්තම, 2018 දෙසැම්බර් 01 වැනිදා සිට 2021 ජූලි 12 වැනිදා දක්වා දෙරණ රූපවාහිනියේ විකාශය වූවා.

ඒ ගැන තොරතුරු ටිකක් ඔබ හමුවට රැගෙන ආවා. ඇතැමෙක් මේ දේවල් දන්නවා. තවත් කෙනෙක් දන්නෙ නැතුව ඇති. 

මේ කතාව ප්‍රථම වරට ටෙලි සිත්තමක් ලෙස නිෂ්පාදනය වුණේ බෙන්ගාලි භාෂාවෙන්. එහි නම වුණේ Potol Kumar Gaanwala. 2015 දෙසැම්බර් 15 වැනිදා සිට 2017 සැප්තැම්බර් 09 වැනිදා දක්වා එය Star Jalsha නාලිකාව ඔස්සේ විකාශය වූවා.

එම කතාව නව නිපැයුමක් (ramake) ලෙස හින්දි බසින් නිෂ්පාදනය වුණා. Kullfi Kumarr Bajewala නම් වූ එම ටෙලි සිත්තම, 2018 මාර්තු 19 වැනිදා සිට 2020 පෙබරවාරි 07 දක්වව Star Plus නාලිකාවේ විකාශය වූවා.

මෙලෙසම තෙලුගු බසින් Koilamma නමින් ද, මලයාලම් බසින් Vanambadi නමින් ද, දෙමළ බසින් Mouna Raagam නමින් ද, ඉහත කතාවම නව නිර්මාන ලෙස නිෂ්පාදනය වුණා.

"මිණි පහන ඔබයි" යන නමින් ලංකාවෙ අය නැරඹුවෙ Kullfi Kumarr Bajewala නම් වූ හින්දි නිෂ්පාදනයට සිංහල දෙබස් කවා නිර්මාණය කළ ටෙලි සිත්තමයි. 

මේවා අතරින් මුල් බෙන්ගාලි Potol Kumar Gaanwala ටෙලි සිත්තමේ තේමා ගීයත්, හින්දි නිෂ්පාදනය වූ Kullfi Kumarr Bajewala හී තේමා ගීයත්, සිංහල දෙබස් කවා නිෂ්පාදනය වූ "මිණි පහන ඔබයි" තේමා ගීයත් ඔබ වෙත රැගෙන ආවා.

බණ්ඩිය හිස් වීලා
වැටෙයි කැරකුනොත්
ම්.. මං කලන්තෙ දාලා

තේරෙන්නෙ නෑනේ
ඉන්නට ඉවසාලා
පුංචි මගේ දුක
දෙයියො බලාලා

ටා රාර රාරා
ටා රාර රාරා
ටා රාර රාරා
ආ(ං) ටා රාර රාරා

අඬ අඬ හිටියොත් 
තව බඩගින්නේ
මම ම උයනවා
තුනපහ දාලා

අම්මත් එයි නේ
තව පිටි අනලා
රෝලෙන් තලලා
රොටිය හදාලා

පදමට ආවා
හදමි පරාටේ
ගාණට ගිතෙලුයි
ලුණු දෙහි දාලා ...//

ටා රාර රාරා
ටා රාර රාරා
ටා රාර රාරා
ටා රාර රාරා

ඉට්ලි සමෝසා
කිරි පැණි දාලා
කන්නට එන්න
වෙලාව හරී

මෙන්න චිකන් හොද්ද
ගාණට ඉදිලා
මම ම උයපුවා
කන්න ඔයාලා

ටා රාර රාරා
ටා රාර රාරා
ටා රාර රාරා
ටා රාර රාරා

අම්මා උයන සුවඳ මට මතකයි
ඇයි ඒ සුවඳ නොදැනුණේ කලකින්
බඩගිණි නොදැනෙන්නයි ගී කිව්වේ
හිත පිරුණා මිස බඩ නොපිරිණිලූ
මතකය සුවඳයි අම්මා කවපු
එන්නකො අම්මෙ
දුව බඩගින්නේ
එන්නකො අම්මෙ
දුව බඩගින්නේ
එන්නකො අම්මෙ
මං බඩගින්නේ


බෙන්ගාලි මුල් නිෂ්පාදනයේ තේමා ගීය - Potol Kumar Gaanwala Title Song

Gaan Gai Ar Monre Bojhai
Mon Thake Pagol Para //
Ar Kichu Chai Na Ami Gaan Gai

Aaj theke holam ami gaanwala
Tomader gaan sonabo gaan wala //
Ami potol kumar, potol kumar
patal kumar gaanwala..aa..

Dottir chaka gulo
ghor ghor ghorey
Ami o je chute choli
ghor bari shob chere //

Oli goli periyechi
Oli goli periyechi
Ar nodi naala..
Gaan geye chute choli gaanwala
Tomader gaan shonabo gaanwala

Bari mukho buke niye
chuti pran-pone //
Baap amar na jani
ache kon khane

Na jani kothay jabo
Kotha gele take pabo //
Take pele bujhe jabe e gaanwala
Koto bhalo geye hobe boro gaan wala

Bab ke chapiye hobe boro gaanwala
Ei choto gaanwala
hobe boro gaanwala
Tomader gaan shonabo gaanwala
Aaj theke holam ami gaan wala
Ami potol kumar, potol kumar
patal kumar gaanwala..aa..

කුල්ෆි කුමාර් බාජෙවාලා තේමා ගීය - Kullfi Kumarr Bajewala Title Song

Pet Bechara Bhuk Ka Mara
Sakal Pe Bajgaye Paune Barah
Pet Bechara Bhuk Ka Mara
Sakal Pe Bajgaye Paune Barah
Humne Phir Bhi Tawa Chadhake
Mirch Ka Uspe Chhonka Mara
Humne Phir Bhi Tawa Chadhake
Mirch Ka Uspe Chhonka Mara

Garam Garam Phir Uspe Bane Parathe
Uspe Ghee Ke Bahati Dhara

Garam Garam Phir Uspe Bane Parathe
Uspe Ghee Ke Bahati Dhara

Ra Ra Ra.. Ra Ra Ra..
Ra Ra Ra.. Ra Ra Ra..

Rajma Chawal Gazab Bane Hain
Papad Kachdi Thaal Saje Hain
Pyaj Pe Thoda Nibu Chhidak Ke
Usme Mara Mirch Ka Tadka

Kadi Pakodi Dahi Kachodi
Sabkuch Chakhna Bari Bari
Makhanji Thandi Jhank Raha Hai
Mujhko Bhi To Khalo Yaron

Ra Ra Ra.. Ra Ra Ra..
Ra Ra Ra.. Ra Ra Ra..

ටෙලි සිත්තමේ රූප රාමු


මලයාලම් නිෂ්පාදනය Vanambadi හී තේමාගීය

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Monawath Ma Nokala Song Lyrics - මොනවත් ම නොකාලා ගීතයේ පද පෙළ Monawath Ma Nokala Song Lyrics - මොනවත් ම නොකාලා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 23, 2021 Rating: 5

0 comments:

Post a Comment