Mathakayan Song Lyrics - මතකයන් ගීතයේ පද පෙළ

Mathakayan Song Lyrics - මතකයන් ගීතයේ පද පෙළ
Song Title : Mathakayan (මතකයන්)
Performed by DKM
Lyrics Written by DKM
Music Produced by YAKA
Artworks & Lyric Video by Raveesha @Rednote.lk
At My Worst : Pink Sweats (Original Version)


සති අන්තයේ නුබ එනකන් මග බලන් ඉන්නේ
මතකයෙ රැදුනු නුබෙ රුව ආයෙ කවද ද හිමි වෙන්නේ
සිතනා විට මම දුරකතනය අතට ගෙන
ආයේ හිත හදමින් හිතට ම හුරතල් කර ගෙන

කෝ… දැන් ඒ සිනහ වදන්
හැමදා… මත් නුබ මගෙ ළග ඉන්නේ සිතා
ඒ ආදරේ ගිලිහී ගියා දෝ මතකෙන්
යන්නම් දැන් මතකයන් පාරා හෙමිහිට ගමනින්
යාළුවන් වෙන්නට සිතුවේ මුල දී කී අයුරින්
ඒ සිප ගත් මතකයන් ආ විට අපි දුරස් වෙලා දැන්

දැන් දෙමසක් යයි ගත වී නුබෙ හඩ රැව් දේ
හැම අතකම බලනා විට මට නුබෙගෙ චායා පෙනේ
සිතනා විට මම දුරකතනය අතට ගෙන
ආයේ හිත හදමින් හිතට ම හුරතල් කර ගෙන

කෝ… දැන් ඒ සිනහ වදන්
හැමදා… මත් නුබ මගෙ ළග ඉන්නේ සිතා
ඒ ආදරේ ගිලිහී ගියා දෝ මතකෙන්
යන්නම් දැන් මතකයන් පාරා හෙමිහිට ගමනින්
යාළුවන් වෙන්නට සිතුවේ මුල දී කී අයුරින්
ඒ සිප ගත් මතකයන් ආ විට අපි දුරස් වෙලා දැන්

ඒ ආදරේ ගිලිහී ගියා දෝ මතකෙන්
යන්නම් දැන් මතකයන් පාරා හෙමිහිට ගමනින්
යාළුවන් වෙන්නට සිතුවේ මුල දී කී අයුරින්
ඒ සිප ගත් මතකයන් ආ විට අපි දුරස් වෙලා දැන්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Mathakayan Song Lyrics - මතකයන් ගීතයේ පද පෙළ Mathakayan Song Lyrics - මතකයන් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 24, 2021 Rating: 5

0 comments:

Post a Comment