Man Ithaliye Thani Una Song Lyrics - මං ඉතාලියේ තනිවුනා ගීතයේ පද පෙළ

Man Ithaliye Thani Una Song Lyrics - මං ඉතාලියේ තනිවුනා ගීතයේ පද පෙළ
Song Title : Man Ithaliye Thani Una (මං ඉතාලියේ තනිවුනා)
ගායනය : ධනපාල උඩවත්ත
නව ගායනය : ගයාන් උඩවත්ත
පද රචනය : ධනපාල උඩවත්ත
සංගීතය : ධනපාල උඩවත්ත
නව සංගීත සංයෝජනය : ගයාන් උඩවත්ත (Plus Minus)


මේ සෘතුවේ මිලානෝ සීතලයි..
ඒ සීතලේ ඔයා නෑ හිත පෙලයි..
ධූමෝ පල්ලියේ දේව හාස්කම් රැසයි..
ඇසින් දුටුව නම් ඔබ වුනත් එය සිතයි..
එත්නා ගිනි කන්ද ඇවිලුනා..
හිත නිවාගන්න තවම බැරි වුනා..

සිරකුසා සිසිලියා දූපතේ කතා නියා..
ජෙනෝවා මෙසීනා ඔබට මා රැවටුනා..
වෙරෝනා මරීනා කර්මෙලා තෙරේසා..
ප්‍රොන්තො මං ඉතාලියේ තනි උනා..
කෝමෝ මං ඉතාලියේ තනි උනා..

පාදොවා මෙත් විලේ - සේදුවා පව් ජලේ..
පාදුවා පල්ලියේ - අන්තෝනි මුණි දිලේ..
බ්රේශියා නගරයේ රෝස කුසුම පල්ලියේ..
රෝමෙ වතිකානුවේ සිහින දේවතාවියේ..
ඉතාලියේ පීසා කුළුණ හමුවුනා..
හරිම ලස්සනයිනෙ මම පුදුම වුනා..

සිරකුසා සිසිලියා...//

අල්ලෝරා මං ඉතාලියේ තනි උනා..
චාවො මං ඉතාලියේ තනි උනා..


👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Man Ithaliye Thani Una Song Lyrics - මං ඉතාලියේ තනිවුනා ගීතයේ පද පෙළ Man Ithaliye Thani Una Song Lyrics - මං ඉතාලියේ තනිවුනා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 13, 2021 Rating: 5

0 comments:

Post a Comment