John Cena Song Lyrics - ජෝන් සිනා ගීතයේ පද පෙළ

John Cena Song Lyrics - ජෝන් සිනා ගීතයේ පද පෙළ
Song Title : John Cena (ජෝන් සිනා)
Singing : Amila Sandaruwan (අමිල සඳරුවන් මහත්මා)


ජෝන් සිනා අපේ පොඩි එකාට ගහලා
ජෝන් සිනා අපේ පොඩි එකාගේ ඔලුවට ගහලා
පාඩම් වැඩකුත් නැ කන්නේ බොන්නේ නැ
බාලා ගත්තු අතේ ඌ බලන් ඉන්නවා
පාඩම් වැඩකුත් නැ කන්නේ බොන්නේ නැ
බාලා ගත්තු අතේ ඌ බලන් ඉන්නවා
ජෝන් සිනා අපේ පොඩි එකාට ගහලා
ජෝන් සිනා අපේ පොඩි එකාගේ ඔලුවට ගහලා

පාරේ යන්න බැ දත් මිටි කනවා
රැට රැට ඌ හීනෙන් බෙරිහන් දෙනවා
පාරේ යන්න බැ දත් මිටි කනවා
රැට රැට ඌ හීනෙන් බෙරිහන් දෙනවා

ජෝන් සිනා අපේ පොඩි එකාට ගහලා
ජෝන් සිනා අපේ පොඩි එකාගේ ඔලුවට ගහලා

ඇහුවා මං දොස්තරගෙන් මොකක්ද කරන්නේ මුට
කිව්වා එයා ගහපන් උඹත් මිට මොලවාලා
උගේ ඉහේ මොළ හෙලවෙන්නට

ජෝන් සිනා අපේ පොඩි එකාට ගහලා
ජෝන් සිනා අපේ පොඩි එකාගේ ඔලුවට ගහලා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
John Cena Song Lyrics - ජෝන් සිනා ගීතයේ පද පෙළ John Cena Song Lyrics - ජෝන් සිනා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 03, 2021 Rating: 5

0 comments:

Post a Comment