Detholathara Song Lyrics - දෙතොලතර ගීතයේ පද පෙළ

Detholathara Song Lyrics - දෙතොලතර ගීතයේ පද පෙළ
Song Title : Detholathara(දෙතොලතර)
Artist : Chandrika Bandara 
Lyrics : Kalpa S Ranasingha (කල්ප එස් රණසිංහ)
Melody & Music Mix Master : Dilan Fernando (ඩිලාන් ප්‍රනාන්දු)


දෙතොළතර මුදවා කිරි බිඳු 
ඉහිර ගිය පෙරේදා මතකය
අවදි කර මතුදා හඬනෙමී
මව්සෙනේ පරදා දරු පෙම
සමාවක් නැති ජීවිතේ....කතර මත දිය වී ගීයේ....
සමාවක් නැති ජීවිතේ.....

කුසගින්න හඬනා මැදියම 
නෙතට නිදී නැතුවා තනිකම
හදවතම හැඬුවා සිහිවී....
දරුවනේ නුඹලා....
සිහිනයෙන් පෙනිලා....සිහිනයෙන් පෙනිලා.....

කඳුලමයි හුරුවූ දෙනෙතට
කුමටදැයි තැවරූ රසඳුන
සාපලත් දිවියේ තනියට
තනිකමයි රැඳුණේ.....
සාප නොකරන් දරුවනේ....සාප නොකරන් දරුවනේ.....

දෙතොළතර මුදවා කිරි බිඳු.......

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Detholathara Song Lyrics - දෙතොලතර ගීතයේ පද පෙළ Detholathara Song Lyrics - දෙතොලතර ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 03, 2021 Rating: 5

0 comments:

Post a Comment