Asuren Midila Song Lyrics - ඇසුරෙන් මිදීලා ගීතයේ පද පෙළ

Asuren Midila Song Lyrics - ඇසුරෙන් මිදීලා ගීතයේ පද පෙළ
Song Title : Asuren Midila (ඇසුරෙන් මිදීලා)
ගායනය : ප්‍රියා සූරියසේන
සංගීතය : ස්ටැන්ලි පීරිස්
ගී පද : කුලරත්න ආරියවංශ


ඇසුරෙන් මිදීලා ඔබගේ ලොවෙහී
සැඟවී හිඳිම් මා වෙන් වී මෙසේ
නොමැකී තියේනම් ඔබගේ සිතේහී
මගෙ ආදරේ මා යළි එන තුරා

රැකවල් සදාලා සීමා මවාලා
වෙන් වේවිදෝ ආදරේ
දෙසිතේ කතා වී දළු ලා වැඩී යාවී
රහසේම ඒ ආදරේ

කඳුලැල් නිවාලා දෑසින් සිනාසී
සැඟවී ඉමු මේ ලෙසේ
කවදාක හෝ මා එනතුරු ඔබේ දෑසේ
සඟවා තබා ආදරේ

ඇසුරෙන් මිදීලා ඔබගේ ලොවෙහී
සැඟවී හිඳිම් මා වෙන් වී මෙසේ
නොමැකී තියේනම් ඔබගේ සිතේහී
මගෙ ආදරේ මා යළි එන තුරා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Asuren Midila Song Lyrics - ඇසුරෙන් මිදීලා ගීතයේ පද පෙළ Asuren Midila Song Lyrics - ඇසුරෙන් මිදීලා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 05, 2021 Rating: 5

0 comments:

Post a Comment