Heta Dawase Song Lyrics - හෙට දවසේ ගීතයේ පද පෙළ

Heta Dawase Song Lyrics - හෙට දවසේ ගීතයේ පද පෙළ
Song Title : Heta Dawase (හෙට දවසේ)
ගායනය : ප්‍රියා සූරියසේන
සංගීතය : ප්‍රියා සූරියසේන
පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්


හෙට දවසේ අප දෙදෙනා
අද වාගෙම හමුවිය යුතුවේ
අද දවසේ මවෙත ගෙනා
මිහිර හෙටත් ගෙන ආ යුතු වේ

කිසි වෙනසක් නැති එකම දෙයක් ඇත
එය මා හද රැදි ආදරයි
මගෙ ජීවිතයම නෞකාවක් නම්
එය ඔබ සුරකින සාගරයයි

හෙට දවසේ අප දෙදෙනා
අද වාගෙම හමුවිය යුතුවේ
අද දවසේ මවෙත ගෙනා
මිහිර හෙටත් ගෙන ආ යුතු වේ

අද සුපිපෙන මල හෙට නොපිපේවී
ලෝකය දිවයයි වෙනස් වෙලා
එලෙස වෙනස්‍වන ලොවෙහි අළුත්වන්
ආදරයම මම ඉදිමි බලා

හෙට දවසේ අප දෙදෙනා
අද වාගෙම හමුවිය යුතුවේ
අද දවසේ මවෙත ගෙනා
මිහිර හෙටත් ගෙන ආ යුතු වේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Heta Dawase Song Lyrics - හෙට දවසේ ගීතයේ පද පෙළ Heta Dawase Song Lyrics - හෙට දවසේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 05, 2021 Rating: 5

0 comments:

Post a Comment