Api Wenama Hadamu Song Lyrics - අපි වෙනම හඬමු ගීතයේ පද පෙළ

Api Wenama Hadamu Song Lyrics - අපි වෙනම හඬමු ගීතයේ පද පෙළ
Song Title : Api Wenama Hadamu (අපි වෙනම හඬමු)
ගායනය : ක්‍රිශාන්ත එරන්දක
පද : ආනන්ද හේවාරංහිඳගේ
තනුව : එච්.එම්. ජයවර්ධන


අපි වෙනම හඬමු දෙතැනකට වෙලා
නෙතු පිරී
දුක ලිහී
සිත නිවී යන තුරා
අපි වෙනම හඬමු දෙතැනකට වෙලා

නුඹ හෙළන කඳුළු මුතු කැට අහුලා
එක පොටකට අමුණා
නුඹෙ දෙගුරුන් කර ලා
සතුටු වෙනු බලා
අපි එකට හිනාවෙමු දුක සඟවා
ඇතිවෙන තුරා

මා තනිව හෙළන සුසුමක් අතුරා
සුව යහනක් සදලා
අප දෙගුරුන් සතපා
ඉසිඹුලනු බලා
අපි එකට හිනාවෙමු දුක සඟවා
ඇතිවෙන තුරා

අපි වෙනම හඬමු දෙතැනකට වෙලා
නෙතු පිරී
දුක ලිහී
සිත නිවී යන තුරා
අපි වෙනම හඬමු දෙතැනකට වෙලා ///

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Api Wenama Hadamu Song Lyrics - අපි වෙනම හඬමු ගීතයේ පද පෙළ Api Wenama Hadamu Song Lyrics - අපි වෙනම හඬමු ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 02, 2021 Rating: 5

0 comments:

Post a Comment