Bohoma Hanika Song Lyrics - බොහොම හනික ගීතයේ පද පෙළ

Bohoma Hanika Song Lyrics - බොහොම හනික ගීතයේ පද පෙළ
Song Title : Bohoma Hanika (බොහොම හනික)
ගායනය : ක්‍රිශාන්ත එරන්දක
පද : ආනන්ද හේවාරංහිඳගේ
තනුව : එච්.එම්. ජයවර්ධන


බොහොම හනික නුඹ අප හැර යන බව දැනුණා නඟේ
නෙතට කඳුළු පිරෙන දිනත් ළ‍ඟ බව හැඟුණා
බොහොම හනික නුඹ අප හැර යන බව දැනුණා නඟේ

ඔහු තුරුලේ සිරවී
ලොව අමතක ලෙසිනී
ගියේ නුඹැයි අදහනු බැරි ලෙස මගෙ සිත සැලුණී

බොහොම හනික නුඹ අප හැර යන බව දැනුණා නඟේ
නෙතට කඳුළු පිරෙන දිනත් ළ‍ඟ බව හැඟුණා
බොහොම හනික නුඹ අප හැර යන බව දැනුණා නඟේ

දුක කියනට දැවටී
හස නඟනට තුටිනී
මා හැර තව අයියාවරු ඇති බව අද දුටිමී

බොහොම හනික නුඹ අප හැර යන බව දැනුණා නඟේ
නෙතට කඳුළු පිරෙන දිනත් ළ‍ඟ බව හැඟුණා
බොහොම හනික නුඹ අප හැර යන බව දැනුණා නඟේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Bohoma Hanika Song Lyrics - බොහොම හනික ගීතයේ පද පෙළ Bohoma Hanika Song Lyrics - බොහොම හනික ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 02, 2021 Rating: 5

0 comments:

Post a Comment