Your Choice Way

Walga Tharuwak Song Lyrics - වල්ගා තරුවක් ගීතයේ පද පෙළ

Walga Tharuwak Song Lyrics - වල්ගා තරුවක් ගීතයේ පද පෙළ
Song Title : Walga Tharuwak (වල්ගා තරුවක්)
Singing : Milin Rupasinghe (මිලින් රූපසිංහ මහත්මා)


වල්ගා තරුවක් අහසේ දැක මා
පැතුවා මට සැනසුම දෙන්න කියා
පැතුමම ඉටුවී මෙදා ඔබ නොපෙනී යන්න ගියා
ඔබ නොපෙනී ගිය නිසා සැනසුම මට ඉතිරි වෙලා…….
වල්ගා තරුවක් අහසේ දැක මා
පැතුවා මට සැනසුම දෙන්න කියා…….

ඇඟට පතට නොදැනී නුඹ මට ගෙනදුන් වේදනා
හිතට ගතට උරුම කළා නුඹ නිරයේ වේදනා
මනසක් නැති මිනිසෙකු වූ මෙදා
සිහිනය විත් බැලුවා මා දිහා
නුඹ මට දුන් වේදනා යළි කිසිදා මට එපා
අපි ගැලපෙන්නෑ කියා මට දැනුනා හිත තියා…….

වල්ගා තරුවක් අහසේ දැක මා
පැතුවා මට සැනසුම දෙන්න කියා…….

ළයට තුරුළු කරගෙන නුඹ මට ජීවේ රසය කතා
පලකට නැති සුළඟක් සේ දැනෙනා මට මෙදා
හරයක් නැති මිනිසෙකු වූ මෙදා
අඳුර තුළින් ලෝකය බැලූ නිසා
නුඹ මට දුන් වේදනා යළි කිසිදා මට එපා
අපි ගැලපෙන්නෑ කියා මට දැනුනා හිත තියා…….

වල්ගා තරුවක් අහසේ දැක මා
පැතුවා මට සැනසුම දෙන්න කියා…….

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Walga Tharuwak Song Lyrics - වල්ගා තරුවක් ගීතයේ පද පෙළ Walga Tharuwak Song Lyrics - වල්ගා තරුවක් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on Sunday, June 27, 2021 Rating: 5

0 comments:

Post a Comment