උම්බලකඩ වඩේ හදන හැටි (Umbalakada Wade Hadana Hati)

උම්බලකඩ වඩේ හදන හැටි (Umbalakada Wade Hadana Hati) - Your Choice Way

✅ අවශ්‍ය ද්‍රව්‍ය :

  • පැය 2ක් වගේ පොඟවාගත් රතු පරිප්පු ග්‍රෑම් 250
  • රතුළූණු ගෙඩි 12ක් පමණ
  • අමුමිරිස් කරල් කිහිපයක් 
  • උම්බලකඩ කුඩු මේස හැඳි 5
  • කරපිංචා 
  • කෑලිමිරිස් ටිකක්
  • ලුණු
  • පොල්තෙල්

✅ සාදා ගන්නා ආකාරය :

  1. පරිප්පු ටික ග්‍රයින්ඩ් කරගන්න. ටිකක් කෑලි ගතිය හිටින්න බ්ලෙන්ඩ් කරගත්තත් කමක් නෑ. දැන් රතුළූණු, කරපිංචා, අමුමිරිස් හීනියට ලියාගන්න.
  2. දැන් මේ ටික බ්ලෙන්ඩ් කරගත් පරිප්පු ටිකට එකතු කරන්න. කෑලි මිරිස් ටිකත් දාගන්න. රස අනුව ලුණු දාගන්න. උම්බලකඩ ටිකත් එකතු කරගන්න. 
  3. දැන් මේ ඔක්කොම හොඳට කලවම් කරගන්න. උම්බලකඩ වඩේ එක ටිකක් බිත්තර ශේප් නිසා අතින් ඒ හැඩයේ පොඩි බෝල හදාගෙන ගැඹුරු තෙලේ අඩු ගින්දරේ පරිප්පු වඩේ වගේම බාගෙට බැදල තියල නැවත බැදගන්න.
ලේඩි බර්ඩ්
උම්බලකඩ වඩේ හදන හැටි (Umbalakada Wade Hadana Hati) - Your Choice Way
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
උම්බලකඩ වඩේ හදන හැටි (Umbalakada Wade Hadana Hati) උම්බලකඩ වඩේ හදන හැටි (Umbalakada Wade Hadana Hati) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 16, 2021 Rating: 5

0 comments:

Post a Comment