Thilowata Thilakawu Song Lyrics - තිලොවට තිලකවු ගීතයේ පද පෙළ

Thilowata Thilakawu Song Lyrics - තිලොවට තිලකවු ගීතයේ පද පෙළ
Song Title : Thilowata Thilakawu (තිලොවට තිලකවු)
Artist : Sanuka Wickramasinghe 
Album : Bathi Gee Dayawa (බැති ගී දයාව)
Melody & Lyrics : Daya Wickramasinghe (1976)
Music Director : Sangeeth Wickramasinghe
New Arrangements : Sanuka Wickramasinghe 


බුද්ධං සරණං ගච්චාමි
ධම්මං සරණං ගච්චාමි
සංඝං සරණං ගච්චාමි
තිසරණ සරණං ගච්චාමි

තිලොවට තිලකවූ අසමාන සමවූ
සැමදේ දත් මහ වියතාණෝ
මෙත් කරුණා මුදිතා ආකරයකි
ලෝක සිවංකර හිමිපාණෝ

පාරමිතා දම් සපුරා ගනිමින
කෙලෙස් නසා බුදු බව ලද්දේ
මොහඳුර දුරුකර භව ඝනඳුර හැර
දහම් අමා වැසි වැස්වූයේ
දහම් අමා වැසි වැස්වූයේ

තෙමඟුල් දින ඔබ වෙනුවෙන් පේවි
පස් පවු මුලිනුපුටා ලනසේ
අමා නිවන් සැප පතා නමාමී
තිලොවග මුණි පාකමල් පියේ
තිලොවග මුණි පාකමල් පියේ

තිලොවට තිලකවූ අසමාන සමවූ
සැමදේ දත් මහ වියතාණෝ
මෙත් කරුණා මුදිතා ආකරයකි
ලෝක සිවංකර හිමිපාණෝ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Thilowata Thilakawu Song Lyrics - තිලොවට තිලකවු ගීතයේ පද පෙළ Thilowata Thilakawu Song Lyrics - තිලොවට තිලකවු ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 01, 2021 Rating: 5

0 comments:

Post a Comment