සුදුළූණු පාන් ටෝස්ට් (Sudulunu Pan - ‍Garlic Bread Toast)

සුදුළූණු පාන් ටෝස්ට් (Sudulunu Pan - ‍Garlic Bread Toast) - Your Choice Way
අද අපි හදමු Garlic Bread Toast හදන්නත් හරිම පහසුයි. පුංචි වේලාවක් අරගෙන ඉක්මනින්ම හදාගන්න පුළුවන්.

✅ අවශ්‍ය ද්‍රව්‍ය :

  • පාන් පෙති
  • චොප් කරගත් සුදුළූණු
  • බටර් හෝ මාගරින්
  • ගම්මිරිස් කුඩු ස්වල්පයක්

✅ සාදා ගන්නා ආකාරය :

  1. මුලින්ම චොප් කරගත් සුදුළූණු, බටර් හා ගම්මිරිස් හොදින් මිශ්‍ර කරගන්න. 
  2. දැන් පාන් පෙතිවල හදාගත් බටර් තවරා ගන්න.
  3. ඉන්පසු Pan එක ලිප තබා බටර් තවරා ගත් පාන් පෙති Pan එකේ දමා දෙපැත්ත ටොස්ට් කරගන්න.(මෙය ටොස්ටර් එකක් ආධාරයෙන්ද පහසුවෙන් කරගත හැක.)
මේ Garlic Bread Toast හදලා බලලා අපිටත් රස කියන්න.තවත් රස පදමට හදන Recipe අරගෙන මම ආයිත් එන්නම්.සියලු දෙනාට සුභ දවසක්...රස පදම
සුදුළූණු පාන් ටෝස්ට් (Sudulunu Pan - ‍Garlic Bread Toast) - Your Choice Way
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
සුදුළූණු පාන් ටෝස්ට් (Sudulunu Pan - ‍Garlic Bread Toast) සුදුළූණු පාන් ටෝස්ට් (Sudulunu Pan - ‍Garlic Bread Toast) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 28, 2021 Rating: 5

0 comments:

Post a Comment