Sithala Sarathsame Song Lyrics - සීතල සරත්සමේ ගීතයේ පද පෙළ

Sithala Sarathsame Song Lyrics - සීතල සරත්සමේ ගීතයේ පද පෙළ
Song Title : Sithala Sarathsame (සීතල සරත්සමේ)
ගායනය : 6th Lane


සීතල සරත් සමේ නැගෙ තරිදාන
වියරුණු ඝණ අඳුරට පෙම් කෙරුවාද
කුමරිය තනි යහනේ නිදි වැරුවාද..
තනිකර ආ මට තව පෙම් කෙරුවාද..

සීතල සරත් සමේ නැගෙ තරිදාන
වියැලුනු ඝණ අදුරට පෙම් කෙරුවාය
පෙම් සුව සැඟවුනු පෙම සිත හඬවාය
නුඹ නැති හැම රැයකම ගත උණුහුම්ය..

සයුරු සසල බව නිසලව දන්නේ වෙරලයි
සයුරේ රළ මෘදු වෙරලට හැමදා රිදවයි...//
සයුර මමයි මෘදු වෙරල නුඹයි - හරි පුදුමයි...

හැවිලි හැවේ වල්මත් වූ මගෙ කුමරාන
හීන ගහේ මල් පිපුනේ තව නැතිවාද...//
හීන බිදෙයි නෙතු නොහැර හිඳින් කුමරාන...

සීතල සරත්සමේ...

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sithala Sarathsame Song Lyrics - සීතල සරත්සමේ ගීතයේ පද පෙළ Sithala Sarathsame Song Lyrics - සීතල සරත්සමේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 20, 2021 Rating: 5

0 comments:

Post a Comment