Maathru Bhumi Song Lyrics - මාතෘ භූමී ගීතයේ පද පෙළ

Maathru Bhumi Song Lyrics - මාතෘ භූමී ගීතයේ පද පෙළ
Song Title : Maathru Bhumi (මාතෘ භූමී)
Singing : Drill Team ft. Hiran Thenuwara (6th Lane) [2015]


වීර වීර මේ පුතුන්
මාරසෙන් මැවූ
ජාතිකානුරගයෙන්
නය උදම් මැරූ
මගේ මාතෘ භූමී
මගේ මාතෘ භූමී
මගේ මාතෘ භූමී
ශ්‍රී ලංකා

ගැමුණු කුලය,
අභය, විජය, ගජභා, මහාසෙන්,
පැරකුම්, තිස්ස, බුවෙනෙකභා තිරිදුන්
රැකදුන් රට මැණිකක්.
මෙ රට මගෙ රට එපා බෙදුමක්

දෙශය රැකදුන් කැප්පෙටිපොල,
මහසෙකර ලියවු සාහිත්‍ය කොල
වර්ණ බෙද නැ

තෙවරක් බුදුන්වැඩි දෙශෙක
සංවර්ධනය උපරිම වෙගෙක
සිංහලකම සිංහනාද අමොරා
ශ්‍රි හෙලගිරි කඩන් තියයි ගොෂා
ත්‍රයි භාෂා
සිව් ආගම්
සමරයි පාසා වසරක්
නිදහස් රටක්
ශ්‍රී ලංකා

වීර වීර මේ පුතුන්
මාරසෙන් මැවූ
ජාතිකානුරගයෙන්
නය උදම් මැරූ
මගේ මාතෘ භූමී
මගේ මාතෘ භූමී
මගේ මාතෘ භූමී
ශ්‍රී ලංකා

රන්දිපය මුතුඇටයක් සාගරෙ පැලදි
නැගිටිමු 100 සැරයක් නැ පරදි
තබනා පය ඉදිරියටම තබමි
රටවෙනුවෙන් ලය උනත් පුදනමමි

2වෙනි ලොකෙ රට පෙරදිග හාස්කම
හදට නොගියත් මැව්වා සමුදා පරාක්‍රම

සිත්තර දැත සොලියස් මෙන්ඩිස්,
ක්ලැරන්ස් විජෙවර්ධන ලංකාවෙ එල්විස්
නිදහස් රට තිරයක් නොව ගාසා
ශ්‍රි හෙල ලය කැපුවත් මාතා

ත්‍රියි භාෂා සිව් ආගම් වසරක් පාසා
සමරයි නිදහස් රට ශ්‍රි ලංකා

වීර වීර මේ පුතුන්
මාරසෙන් මැවූ
ජාතිකානුරගයෙන්
නය උදම් මැරූ
මගේ මාතෘ භූමී
මගේ මාතෘ භූමී
මගේ මාතෘ භූමී
ශ්‍රී ලංකා

උතුරෙත් අපි අපි
දකුනෙත් අපි අපි
එකමවකගේ නෑදෑයෝ
අවරගිරත් අපි
නැගෙනහිරත් අපි
එකමවකගේ නෑදෑයෝ
ශ්‍රී ලංකා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Maathru Bhumi Song Lyrics - මාතෘ භූමී ගීතයේ පද පෙළ Maathru Bhumi Song Lyrics - මාතෘ භූමී ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 20, 2021 Rating: 5

0 comments:

Post a Comment