Sathutin Nidalle Song Lyrics - සතුටින් නිදැල්ලේ ගීතයේ පද පෙළ

Sathutin Nidalle Song Lyrics - සතුටින් නිදැල්ලේ ගීතයේ පද පෙළ
Song Title : Sathutin Nidalle (සතුටින් නිදැල්ලේ)
ගායනය : ග්‍රේෂන් ආනන්ද
සංගීතය : සරත් ද අල්විස්
ගී පද : හේමසිරි හල්පිට
විත්‍රපටිය : ජය අපටයි


සතුටින් නිදැල්ලේ - අවසර ලද ඇසිල්ලේ...//
මේ අදුරින් මිදීලා - ඉගිලීයන් කුරුල‍්ලෝ...//
සතුට පතා - හිතා මතා
කියමි ගොතා - නියම කතා..
හොදම කතා විනෝදයට
ඕන් අසාගන්නකෝ...//

කුරුලෙකු සිර කරලා - තබනු බැහැ නොවැ කිසිදා..//
ඌ ලොවේ සුව සොයා ඉගිලුනේ..
සැනසීමෙන් ඉදලා - මැරුනත් කම්නැහැ කියලා...//
ඒ මිහිර සුව විදින්න - සොඳුරු නැවුම් ලොවට යන්න
සතුටින් පියාඹන්න - රූං කියා නිද‍හසේ...
සතුට පතා - හිතා මතා
කියමි ගොතා නියම කතා
හොදම කතා විනෝදයට
ඕන් අසාගන්නකෝ..

සිත සවියෙන් පුරවා - සිටිනා අය ජය ලබලා..//
මේ ලොවේ සුව විදී සැම දිනේ
ඇයි සෝකෙන් තැවිලා - මොකටද ඉන්නේ හඬලා..//
මේ දොරගුළු බිදින්න - පැතූ පැතුම් සඵල වෙන්න
සතුටින් පියාඹන්න - රූං කියා නිද‍හසේ...
සතුට පතා - හිතා මතා
කියමි ගොතා නියම කතා
හොදම කතා විනෝදයට
ඕන් අසාගන්නකෝ..////

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sathutin Nidalle Song Lyrics - සතුටින් නිදැල්ලේ ගීතයේ පද පෙළ Sathutin Nidalle Song Lyrics - සතුටින් නිදැල්ලේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 02, 2021 Rating: 5

0 comments:

Post a Comment