Sathuta Sanasuma Laga Randa Song Lyrics - සතුට සැනසුම ළඟ රන්දා ගීතයේ පද පෙළ

Sathuta Sanasuma Laga Randa Song Lyrics - සතුට සැනසුම ළඟ රන්දා ගීතයේ පද පෙළ
Song Title : Sathuta Sanasuma Laga Randa (සතුට සැනසුම ළඟ රන්දා)
ගායනය : සුපර් ගෝල්ඩන් චයිම්ස් (ඇනස්ලි මාලේවන)
පද : ක්ලැරන්ස් විජේවර්ධන
තනුව : ක්ලැරන්ස් විජේවර්ධන
1973 දී නිකුත් කළ The Super Golden Chimes at Kataragama තැටියේ අඩංගු වූ ගීයකි.( EP Sooriya / CHB 032 )


සතුට සැනසුම ළඟ රන්දා
සිහින ලෝකෙට ඔබ කැන්දා
ආදරේ ඔබ වෙත බන්දා
සැනසුමක් වින්දා
සැනසුමක් වින්දා ...//

ආදරේ යන අකුරු තුනේ
අරුත මා හට නොමැත දැනේ
ජීවිතේ හා සමය සෙනේ
ඔබට සිනහ වුණේ
ඔබට සිනහ වුණේ

සතුට සැනසුම ළඟ රන්දා
සිහින ලෝකෙට ඔබ කැන්දා
ආදරේ ඔබ වෙත බන්දා
සැනසුමක් වින්දා
සැනසුමක් වින්දා

නුහුරු සුවයක් මම විඳිමී
මිහිරි තෙපුලින් සිත තවමී
සිනහසෙන විට සිනාසෙමී
අසල බව දනිමී
ඔබ මා අසල බව දනිමී

සතුට සැනසුම ළඟ රන්දා
සිහින ලෝකෙට ඔබ කැන්දා
ආදරේ ඔබ වෙත බන්දා
සැනසුමක් වින්දා
සැනසුමක් වින්දා ...//

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sathuta Sanasuma Laga Randa Song Lyrics - සතුට සැනසුම ළඟ රන්දා ගීතයේ පද පෙළ Sathuta Sanasuma Laga Randa Song Lyrics - සතුට සැනසුම ළඟ රන්දා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 08, 2021 Rating: 5

0 comments:

Post a Comment