Your Choice Way

Samawa Illa Hada Watennada Song Lyrics - සමාව ඉල්ලා හඬා වැටෙන්නද ගීතයේ පද පෙළ

Samawa Illa Hada Watennada Song Lyrics - සමාව ඉල්ලා හඬා වැටෙන්නද ගීතයේ පද පෙළ
Song Title : Samawa Illa Hada Watennada (සමාව ඉල්ලා හඬා වැටෙන්නද)
ගායනය : ලක්ෂ්මන් විජේසේකර
පද රචනය : බුද්ධදාස ගලප්පත්ති
සංගීතය : සෝමපාල රත්නායක



සමාව ඉල්ලා හඬා වැටෙන්නද
ඔබ ආදරය කලේ..
පරාද කර මා හද රිදවන්නද
ඔබ ආදරය කලේ...
ඔබ ආදරය කලේ...//

තරු නැති කළුවර පාළු අහස් ගැබ
පුරා හදක් සේ පායා ආ ඔබ..//
ඇයි මා අතැර ගියේ..

සමාව ඉල්ලා...

ඔබේ පෙමට වෙන්වූ මා හදවත
හඳුනන්නට බැරිවී දෝ ඔබ හට...//
ඇයි මා අතැර ගියේ..

සමාව ඉල්ලා...

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Samawa Illa Hada Watennada Song Lyrics - සමාව ඉල්ලා හඬා වැටෙන්නද ගීතයේ පද පෙළ Samawa Illa Hada Watennada Song Lyrics - සමාව ඉල්ලා හඬා වැටෙන්නද ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on Friday, June 18, 2021 Rating: 5

0 comments:

Post a Comment