Raththarane (Soya Yanne) Song Lyrics - රත්තරනේ (සොයා යන්නේ) ගීතයේ පද පෙළ

Raththarane (Soya Yanne) Song Lyrics - රත්තරනේ (සොයා යන්නේ) ගීතයේ පද පෙළ
Song Title : Raththarane (රත්තරනේ (සොයා යන්නේ))
Singing : Thisara Weerasinghe
Lyrics & Melody : Thisara Weerasinghe 
Music & Audio Production : @Amith Guru ( Icon Rain Productions )
Animation & Video : Vimukthi Solanga Arachchi @thinetha films


සොයා යන්නේ එළිය අඳුරක
කියා දෙන්නේ රහස දිවියක​
සිනාසෙන්නේ සොවින් සිත යට

නොයා ඉන්නේ නුඹව අතහැර​
රත්තරනේ නුඹ මගේ පන නිසා
සිත් අරනේ නුඹට ඉඩ වැඩි නිසා

තව ටික දවසයි අැත්තේ
නුඹ හා ඉන්නට සිත්සේ
නුඹයි මගේ මත්තේ
මටත් හොරා හිත පත්ලේ

දරාගන්නේ රහස අඳුරක​
සිතා උන්නේ තනිව සිත යට
රසේ දුන්නේ ඔබට දිවියක​
සිතේ ඉන්නේ ඔබය පහසට
රත්තරනේ නුඹ මගේ පන නිසා
සිත් අරනේ නුඹට ඉඩ වැඩි නිසා

තව ටික දවසයි අැත්තේ
නුඹ හා ඉන්නට සිත්සේ
නුඹයි මගේ මත්තේ
මටත් හොරා හිත පත්ලේ
රත්තරනේ නුඹ මගේ පන නිසා
සිත් අරනේ නුඹට ඉඩ වැඩි නිසා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Raththarane (Soya Yanne) Song Lyrics - රත්තරනේ (සොයා යන්නේ) ගීතයේ පද පෙළ Raththarane (Soya Yanne) Song Lyrics - රත්තරනේ (සොයා යන්නේ) ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 19, 2021 Rating: 5

0 comments:

Post a Comment