Rathriyak Song Lyrics - රාත්‍රියක් ගීතයේ පද පෙළ

Rathriyak Song Lyrics - රාත්‍රියක් ගීතයේ පද පෙළ
Song Title : Rathriyak (රාත්‍රියක්)
ගායනය : නදීමාල් පෙරේරා 
සංගීතය : තිසර බණ්ඩාර
පද රචනය : උජිත වර්ණකුලසූරිය


මට මාත් නොමැති දිගු රාත්‍රියක් පමණි
මේ ආත්මයත් හැම වසන්තයත් සැඟවී
නුඹ සන්තකයේ සැඟවී

මට මාත් නොමැති දිගු රාත්‍රියක් පමණි
මේ ආත්මයත් හැම වසන්තයත් සැඟවී
නුඹ සන්තකයේ සැඟවී

දුර අනන්තයට අප සිතින් වැඩිය දවසේ
නුඹ මගේ බවත් මා නුඹේ බවත්
මුළු ලොවම නැහැනෙ සිතුවේ…

සිත කිලිටි නොවී මේ වසන්තයත් ගෙවුණි
හද සනසන්නද තව රවටන්නද
මා තවම නොදනි සොදුරේ…

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Rathriyak Song Lyrics - රාත්‍රියක් ගීතයේ පද පෙළ Rathriyak Song Lyrics - රාත්‍රියක් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 15, 2021 Rating: 5

0 comments:

Post a Comment