Premaye Pawathinna (Uthpada Samahara) Song Lyrics - ප්‍රේමයේ පවතින්න (උත්පාද සමහර) ගීතයේ පද පෙළ

Premaye Pawathinna (Uthpada Samahara) Song Lyrics - ප්‍රේමයේ පවතින්න (උත්පාද සමහර) ගීතයේ පද පෙළ
Song Title : Premaye Pawathinna (Uthpada Samahara) (ප්‍රේමයේ පවතින්න (උත්පාද සමහර))
Artist : Tharindu Damsara
Lyrics : Sanjaya Epa Senevirathna
Melody & Music : Tharindu Damsara
Music composition, mixing & mastering : Sanjula Himala@Reazon Records
Illustrations : Supun Dulram
Motion video : Chameera J Hettiarachchi@3rd eye cinema 
Guitar Arr : Kavin Harshana


උත්පාද සමහර තැන්
තැන තැනින් විතැන් ව විත්
රිදුනු තැන් පිරිමදියි
පවතින්න අතවනයි
ඇතිවෙන්න සුබපතයි
ප්‍රේමය ම පවත්වයි

ප්‍රියම තැනකට දිවයමි
එහි නිදන මල් ඇහැරමි
මල් සුවද චුට්ටක් යැයි නො අසමි
එමල් මා ගැන දනිති
දැන් ඈ එමල් සුවදින් සිඹිමි

ප්‍රේමයෙන්
හිස සිඹින මොහොතක
පුංවි ආදර තෑග්ගක
ඉදහිට ලියන කවියක
මගෙ ආදරේ මේ යැයි සඟවමි

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Premaye Pawathinna (Uthpada Samahara) Song Lyrics - ප්‍රේමයේ පවතින්න (උත්පාද සමහර) ගීතයේ පද පෙළ Premaye Pawathinna (Uthpada Samahara) Song Lyrics - ප්‍රේමයේ පවතින්න (උත්පාද සමහර) ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 18, 2021 Rating: 5

0 comments:

Post a Comment