Datha Depa Lana Gigiri Sarin Song Lyrics - දෑත දෙපා ලන ගිගිරි සරින් ගීතයේ පද පෙළ

Datha Depa Lana Gigiri Sarin Song Lyrics - දෑත දෙපා ලන ගිගිරි සරින් ගීතයේ පද පෙළ
Song Title : Datha Depa Lana Gigiri Sarin (දෑත දෙපා ලන ගිගිරි සරින්)
ගායනය : ලක්ෂ්මන් විජේසේකර
තනුව : කිංස්ලි රාජසිංහ
ගී පද : කුමාරදාස සපුතන්ත්‍රී


දෑත දෙපා ලන ගිගිරි සරින්
මා කැඳවා නොතැවෙන්
සිවුසිය ගව් දුර ඇදෙන ලෙසින්
සෝක සුසුම් නොහෙලන් //

පෙරමග පියවර මැකෙන ලෙසින්
ඈතට යනු මැන අසුරු සැනින්
මා හඬවන්නට සිහින තුලින්
අයදිමි යළි මෙහි නොඑන ලෙසින්

දෑත දෙපා ලන ගිගිරි සරින්
මා කැඳවා නොතැවෙන්
සිවුසිය ගව් දුර ඇදෙන ලෙසින්
සෝක සුසුම් නොහෙලන්

නිදි යහනට වන් අකුණු සරින්
මතක සිහින සිතුවිලි පුබුදන්
හද මළගම දා මම වැලපෙන්
විදුලිය සේ යළි සිනහ නොවෙන්

දෑත දෙපා ලන ගිගිරි සරින්
මා කැඳවා නොතැවෙන්
සිවුසිය ගව් දුර ඇදෙන ලෙසින්
සෝක සුසුම් නොහෙලන්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Datha Depa Lana Gigiri Sarin Song Lyrics - දෑත දෙපා ලන ගිගිරි සරින් ගීතයේ පද පෙළ Datha Depa Lana Gigiri Sarin Song Lyrics - දෑත දෙපා ලන ගිගිරි සරින් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 18, 2021 Rating: 5

0 comments:

Post a Comment