Piyanani Ma Nawatha Upannoth Song Lyrics - පියාණනී මා නැවත උපන්නොත් ගීතයේ පද පෙළ

Piyanani Ma Nawatha Upannoth Song Lyrics - පියාණනී මා නැවත උපන්නොත් ගීතයේ පද පෙළ
Song Title : Piyanani Ma Nawatha Upannoth (පියාණනී මා නැවත උපන්නොත්)
ගායනය : අබේවර්ධන බාලසූරිය
සංගීතය : වික්ටර් රත්නායක
ගී පද : සුනිල් ආරියරත්න


පියාණනී මා නැවත උපන්නොත්
අපාර වූ මේ සංසාරේ
ඔබේම පුතු වේවා
ඔබේම පුතු වේවා

ශිල්ප සතර දී සිහසුන හිඳුවා
ඔබට අහිමි ලොව මා රජ කරවා
ඈත ඉඳන් ඔබ බලා සිටින්නේ
නෑ ඔබ වන් පියවරු හමුවන්නේ

පියාණනී මා නැවත උපන්නොත්
අපාර වූ මේ සංසාරේ
ඔබේම පුතු වේවා
ඔබේම පුතු වේවා

හිත මිතුරන් මා හැර ගිය දවසේ
ලොව ම එරෙහි වී තනිවුණු මොහොතේ
ඔබේ පැලේ නැත දොරගුළුලන්නේ
ඔබේ සෙනේ ගඟ නැත වියැලෙන්නේ

පියාණනී මා නැවත උපන්නොත්
අපාර වූ මේ සංසාරේ
ඔබේම පුතු වේවා
ඔබේම පුතු වේවා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Piyanani Ma Nawatha Upannoth Song Lyrics - පියාණනී මා නැවත උපන්නොත් ගීතයේ පද පෙළ Piyanani Ma Nawatha Upannoth Song Lyrics - පියාණනී මා නැවත උපන්නොත් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 12, 2021 Rating: 5

0 comments:

Post a Comment