Your Choice Way

Oba Ma Hamu We Nam Song Lyrics - ඔබ මා හමුවේනම් ගීතයේ පද පෙළ

Oba Ma Hamu We Nam Song Lyrics - ඔබ මා හමුවේනම් ගීතයේ පද පෙළ
Song Title : Oba Ma Hamu We Nam (ඔබ මා හමුවේනම්)
ගායනය : ජගත් වික්‍රමසිංහ
පද රචනය : වසන්ත කුමාර කොබවක
සංගීතය : රෝහණ වීරසිංහ


ඔබ මා හමුවේ නම්
එකම කතාවක් එකම වතාවක්
යලිත් කියන්නට
ඔබ මා හමුවේ නම්...//

අතීතයට පිය මනිනු බැ‍රී
ඒ පෙම් දැහැනේ නටඹුන් ද නැතී...//
පිනි කදුලක් සේ...
මැකී ගිහින් ‍- සිතේ ඉතිරි වූ
එකම කතාවක් - යලිත් කියන්නට
ඔබ මා හමුවේනම්...

සිනා පිරුනු නෙතු දකිනු බැරි
මා ඔබ හමුවුනු මාවත වෙන් වී...//
මහ පවුරක් සේ...
නැගී ඇවිත් - මුවේ පිපේ නම්
එකම සිනාවක් - යලිත් දකින්නට
ඔබ මා හමුවේ නම්...

ඔබ මා හමුවේ නම්...//

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Oba Ma Hamu We Nam Song Lyrics - ඔබ මා හමුවේනම් ගීතයේ පද පෙළ Oba Ma Hamu We Nam Song Lyrics - ඔබ මා හමුවේනම් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on Sunday, June 20, 2021 Rating: 5

0 comments:

Post a Comment